EK Married Club-11

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේ මොන පයන්නක්ද?
    00020468.gif

    ඕකට මදන විසේට මරු කියවෙනවා:rofl::rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද දින දිවිමගේ 36 වෙනි උපන් දිනය සමරන
    සර්ව බලපරාක්‍රමයෙන් තේජෝපූජිත නමුත් වයිපරේට ගූ බය,
    පාත්තයෙක් ගේ බස් හිමි, සුනඛ ප්‍රේමී, ටොෂීබා ප්‍රේමී, පල්සර් ප්‍රේමී, ලේලන්ඩ් ප්‍රේත නමුත් ටාටා ඇලර්ජි මුත් ඒවායේ ට්‍රිප් යන,
    එළකිරි මැරීඩ් ක්ලබ් හි ගරු ත්‍රෙඩ් භක්ෂක නාමධාරී,
    බස්ලබ්බා යන අන්වර්ථ නාමෝපලක්ෂිත,
    එකක් ළග නැවූ විට මරු කියවමින් වැටෙන,
    අයිජීඅයි ශාස්ත්‍රෙයහි කෙල පැමිණි,
    සුරේඛාවන් ගේ කීකරු බලු කුකු වල්ලභයා වන,
    රත්නසිරි ට්‍රැවල්ස් හි හීනෙන් සහ ටෙක් ස්මාර්ට් ලංකා හි අධිපති තැන්පත්

    යුරාජ් ධීමන්ත රත්නසිරි

    හෙවත් වල් බඩා හෙවත් බස් ලබ්බා හෙවත් ටොෂිබා ලබ්බා හෙවත් ලේලන්ඩ් ලබ්බා හෙවත් ත්‍රෙඩ් ඛාන් හට
    සියළු පැතුම් ඉටුවන,
    ඉක්මනින් ම පිය පදවි ලැබෙන,
    වාසනාවන්ත සුබ උපන් දිනයක් පතමි!!!!!!!

    :frown: කාපන් මාමේ මාව........ :angry:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    ඔබතුමා දන්නව නේ මට බීෆ් සහ පෝර්ක් ඇලර්ජි විත්තිය..................:dull::dull::dull:
    නැත්නම් මෙච්චර කාලයක් මුන්දෑ ඉතුරු වෙලා ඉන්නේ නැහැනේ...:P:P