හා එහෙනම් කියමු බලන්න කෙල්ලෙක් මෙතන කියපු දෙයක්.![]()




මම යනවා ආයි එන්නෑ...![]()
![]()
තරි උතුමාණෙනි!!

)ගේ උපන් දිනේට මොනව හරි කරනව ද?ළිද පමණි සනා...........![]()
මේ මොන පයන්නක්ද?![]()
ඕකට මදන විසේට මරු කියවෙනවා![]()


Mata ithin oowa mathaka na umbata mathaka wunata....හා එහෙනම් කියමු බලන්න කෙල්ලෙක් මෙතන කියපු දෙයක්.![]()


උඹ කොහොමද එහෙම කියන්නේ....????Mata ithin oowa mathaka na umbata mathaka wunata....![]()
අද දින දිවිමගේ 36 වෙනි උපන් දිනය සමරන
සර්ව බලපරාක්රමයෙන් තේජෝපූජිත නමුත් වයිපරේට ගූ බය,
පාත්තයෙක් ගේ බස් හිමි, සුනඛ ප්‍රේමී, ටොෂීබා ප්‍රේමී, පල්සර් ප්‍රේමී, ලේලන්ඩ් ප්‍රේත නමුත් ටාටා ඇලර්ජි මුත් ඒවායේ ට්‍රිප් යන,
එළකිරි මැරීඩ් ක්ලබ් හි ගරු ත්‍රෙඩ් භක්ෂක නාමධාරී,
බස්ලබ්බා යන අන්වර්ථ නාමෝපලක්ෂිත,
එකක් ළග නැවූ විට මරු කියවමින් වැටෙන,
අයිජීඅයි ශාස්ත්‍රෙයහි කෙල පැමිණි,
සුරේඛාවන් ගේ කීකරු බලු කුකු වල්ලභයා වන,
රත්නසිරි ට්‍රැවල්ස් හි හීනෙන් සහ ටෙක් ස්මාර්ට් ලංකා හි අධිපති තැන්පත්
යුරාජ් ධීමන්ත රත්නසිරි
හෙවත් වල් බඩා හෙවත් බස් ලබ්බා හෙවත් ටොෂිබා ලබ්බා හෙවත් ලේලන්ඩ් ලබ්බා හෙවත් ත්‍රෙඩ් ඛාන් හට
සියළු පැතුම් ඉටුවන,
ඉක්මනින් ම පිය පදවි ලැබෙන,
වාසනාවන්ත සුබ උපන් දිනයක් පතමි!!!!!!!
කාපන් මාමේ මාව........ 
ඔබතුමා දන්නව නේ මට බීෆ් සහ පෝර්ක් ඇලර්ජි විත්තිය..................කාපන් මාමේ මාව........
![]()



නැත්නම් මෙච්චර කාලයක් මුන්දෑ ඉතුරු වෙලා ඉන්නේ නැහැනේ...ඔබතුමා දන්නව නේ මට බීෆ් සහ පෝර්ක් ඇලර්ජි විත්තිය..................![]()


නැත්නම් මෙච්චර කාලයක් මුන්දෑ ඉතුරු වෙලා ඉන්නේ නැහැනේ...![]()




අනිවා මාව දැක තිබිය යුතුය...!!!
මම තමාව දැකල තියනව මිට කලින්..........![]()
නැත්නම් මෙච්චර කාලයක් මුන්දෑ ඉතුරු වෙලා ඉන්නේ නැහැනේ...![]()