Nude Art Photography by Me (Kasun Shanaka)

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කලාත්මක ඇහැක් තියෙන්න ඕන මාරම ඒ වගේම හොද ඉවසීමක්....:):)
    මට නම් අවංකවම ලස්සනයි මේ ෆොටෝ ටික ....
    සිරාවටම ක්‍රියේටිව්.....අලුත් වැඩක් , අගය කරන්න ඕනා නේ, චාමලී ඔයත් ඔය වගේ ක්‍රියේටිව් වැඩක් කරන්නකෝ .....:yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සිරාවටම ක්‍රියේටිව්.....අලුත් වැඩක් , අගය කරන්න ඕනා නේ, චාමලී ඔයත් ඔය වගේ ක්‍රියේටිව් වැඩක් කරන්නකෝ .....:yes:

    :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ ලංකාව නෙවෙයි බොල
    වෙන කොහෙද රටක් ලොල්
    මම කිව්වද බොල මේ ලංකාව කියලා.. මේ මං ගනිපු පිංතූර කියලා..:baffled:

    බොස් ගේ දුව ගෙ ද??????????????:dull::oo:
    :no::no:
    මගේ..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල්ලෙකුට රිදිලා.......රෙප් 2ක් කපලා...........:rofl::rofl::rofl:
    reputation_neg.gif
    Nude Art Photography by... 11-17-2014 06:08 PM uba hama thread ekema panditha kam dotavanne uba silylla dath kiyala hituwada? palayan ban yanna puka nodi
    උ.වේ.ස.:rofl::rofl::rofl::rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනෙ අම්මේහ් එපා.....:no::no:
    උඹේ ඔය සූට්ටං ජුන්ඩත් එක්ක උමේ නියුඩ් එකක් දැම්මොත් කලාවත් එපාවෙයි බං අපිට.........:dull::dull::dull:


    :rofl::rofl::rofl::rofl::rofl:
    ජුන්ඩට වැඩ කෑල්ලක් දානවා බොල ඔය අපේ කසුන් කොල්ලා අර ගෑනු ළමයගේ ටනේ උඩින් සත්තු තියලා වගේ..:baffled:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    15176975323_94af8aa99d_b.jpg


    මේක නම් මචන් සිරාම ෆොටෝ එකක්... නමුත් මට හිතෙනවා මේකේ තව ටිකක් භයංකර විදියට තිබ්බ නම් තවත් සිරා..... මම මේකේ දැක්ක uncommon ම ෆොටෝ එක මේක.....
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :rofl::rofl::rofl:
    මේකා ඉස්සරම හිටපු විදියට ආයෙම ඇවිත්.. කාලයක් ධර්මය ගැනමයි කතා කලේ.. දැන් ඒ ගැන වැඩි කතාවක් නෑ..

    :yes: මෙහෙම ඉන්න එකයි නැත්නම් මූ මහණ වෙලා ඔහොම වුනා නම් මාර වැඩේ වෙන්නේ.