එකෙක් දෙන්නෙක් කරන දෙයට ඔක්කොම එවුන් පලිද.....නෑ මචං....
ආයේ නම් නෑ.......
උඹලට නෙවෙයි..උඹලත් එක්ක තියන සහෝදරකම එහෙමමයි,බට්
කිරියෙ එකෙක් මට මිලියන් එකක් දෙනව කිව්වත් මම ඌට ප්‍රතිකාර කරන්නේ නෑ.......
මට දැන් පීඑම් එකක් එව්වා ස්මොතර්. මම ඌට කිව්වෙත් කන්සල්ටන්ට් කෙනෙක්ට පෙන්නපන් කියලා.......
මම කන්සල්ටන්ට් නෙවෙයි නේ මචං.![]()




හිගන කම්පැණි නම් කමක් නෑ..... මේවා දවසකට; අපි අවුරුද්දකට කරන විකුණුම් ටික කරන උන්......... 



