EK Married Club-11

kingdewi

Well-known member

  • 25548560922c21b18f927dfea6f78fbb.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන හුට්ටක්ද යකෝ මේ ගුගල් ඉන්පුට් එක ශික් විතරක් :angry:

    …
    …
    …මදුර එක ඊට හපන් වගේ......!!
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මොන හුට්ටක්ද යකෝ මේ ගුගල් ඉන්පුට් එක ශික් විතරක් :angry:

    …
    …
    …මදුර එක ඊට හපන් වගේ......!!
    මොකද්ද ඒකෙ අවුල?
    ඕන් කරා ගැහුව
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පින්වතෙක් උදව් කරපල්ලා ...... මට එපා වෙලා ඉන්නේ..... මාත් යනවා රෙද්ද ..... :angry:

    ඉතින් බොල මාමේ.. ෆයර් ෆොක්ස් පරන එක දාගන්න එක්කෝ...:frown:
     

    kingdewi

    Well-known member
  • me ayye ara chamali komala wewi innawa witarai site eka gahanna help karanna ne :P

    තොපි දෙන්නම එකයි

    kicking+cat.gif

    80000ක් පෝස්ට් දෑම්මා එකෙක් සුභ පෑතුවේ නෑ :(

    90000 ගැසීමට තව අවරුදු 10 ක් ගතවෙවා :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :( QSFOX වගේ ලෙහෙසි නෑ ...... :(
    ලේසි නෑ කිව්වෙ?
    machan = මචන්
    nae - නැ
    bae- බැ
    ko- කො
    kO- කෝ
    ඔය වගේ තමා. හෙල්පර් එක ඕන් කරපන් අකුරු ගහන්න ඕනෙ හැටි පෙන්නයි
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    80000ක් පෝස්ට් දෑම්මා එකෙක් සුභ පෑතුවේ නෑ :(

    මාමිට සුභ පැතුම්........

    අර බස් වල ගහලා තියෙන්නේ "රියදුරු දෑතට දෙවි පිහිටයි" කියලා....... ඒ වගේ උඹත් කීබෝඩ් එක ඉස්සරහින් ලියපන් "ටයිප් කරන දෑතට දෙවි පිහිටයි" කියලා.........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලේසි නෑ කිව්වෙ?
    machan = මචන්
    nae - නැ
    bae- බැ
    ko- කො
    kO- කෝ
    ඔය වගේ තමා. හෙල්පර් එක ඕන් කරපන් අකුරු ගහන්න ඕනෙ හැටි පෙන්නයි

    :baffled: හරි යන්නේ නෑ වගේ . . ගුගල් ඉන්පුට් එකට හුරු වෙනවා .... :(