me ayye ara chamali komala wewi innawa witarai site eka gahanna help karanna ne

මොකද්ද ඒකෙ අවුල?මොන හුට්ටක්ද යකෝ මේ ගුගල් ඉන්පුට් එක ශික් විතරක්![]()
…
…
…මදුර එක ඊට හපන් වගේ......!!
පින්වතෙක් උදව් කරපල්ලා ...... මට එපා වෙලා ඉන්නේ..... මාත් යනවා රෙද්ද .....![]()

me ayye ara chamali komala wewi innawa witarai site eka gahanna help karanna ne![]()
80000ක් පෝස්ට් දෑම්මා එකෙක් සුභ පෑතුවේ නෑ![]()

ලේසි නෑ කිව්වෙ?QSFOX වගේ ලෙහෙසි නෑ ......
![]()
80000ක් පෝස්ට් දෑම්මා එකෙක් සුභ පෑතුවේ නෑ![]()
QSFOX වගේ ලෙහෙසි නෑ ......
![]()
ඉතින් බොල මාමේ.. ෆයර් ෆොක්ස් පරන එක දාගන්න එක්කෝ...![]()
අපි නිතර අප්ඩේට් වෙලා ඉන්න ඕනා90000 ගැසීමට තව අවරුදු 10 ක් ගතවෙවා![]()
මාසයක් දීපන් 90000ක් ගහලා පෙන්වන්න 
ලේසි නෑ කිව්වෙ?
machan = මචන්
nae - නැ
bae- බැ
ko- කො
kO- කෝ
ඔය වගේ තමා. හෙල්පර් එක ඕන් කරපන් අකුරු ගහන්න ඕනෙ හැටි පෙන්නයි
හරි යන්නේ නෑ වගේ . . ගුගල් ඉන්පුට් එකට හුරු වෙනවා .... 