මචන් මං දැනට අවුරුදු 3 කට කලින් ADSL HOME UNLIMITED පැකේජ් එක පාවිච්චි කලේ .මම විද්යපීට තේරුනාට පස්සේ මං එක තාවකාලිකව විසඳි කරව ගත්තා. ඒ දවස් වල නම් එයාල කිවේ එක නැවත ඇක්ටිව් කරගන්න පුළුවන් කියලා.මට දැන් ආපහු ඒකම ගන්න පුලුවන්ද? ( එතකොට 40 ගිගාබයිට් නේද?)
නැත්නම් අර Web Surfer කියන එක හොදද.. එකේ 50 ගිග් වලින් 15 ගිග් රෑ 12න් පස්සෙද???
එහෙම නැත්නම් මට ගන්න පුළුවන් හොදම පැකේජ් එක මොකක්ද. මම එප්පාවල ඉන්නේ . මං ලංකා බෙල් අන්ලිමිටඩ් ගන්න ඇහුව.. උන්ගේ කවරේජ් එක නැතිලු. දැන් මොකක්ද ගන්නේ? උබලගේ අදහස් කියපල්ලා.
මට ගන්න හොද පැකේජ් එකක් කියන්න... වෙන නෙට්වොර්ක් එකක හරි කමක් නෑ.