SLT adsl UNLIMITED>>>

Bhagya2010

Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    මචන් මං දැනට අවුරුදු 3 කට කලින් ADSL HOME UNLIMITED පැකේජ් එක පාවිච්චි කලේ .මම විද්යපීට තේරුනාට පස්සේ මං එක තාවකාලිකව විසඳි කරව ගත්තා. ඒ දවස් වල නම් එයාල කිවේ එක නැවත ඇක්ටිව් කරගන්න පුළුවන් කියලා.මට දැන් ආපහු ඒකම ගන්න පුලුවන්ද? ( එතකොට 40 ගිගාබයිට් නේද?)

    නැත්නම් අර Web Surfer කියන එක හොදද.. එකේ 50 ගිග් වලින් 15 ගිග් රෑ 12න් පස්සෙද???


    එහෙම නැත්නම් මට ගන්න පුළුවන් හොදම පැකේජ් එක මොකක්ද. මම එප්පාවල ඉන්නේ . මං ලංකා බෙල් අන්ලිමිටඩ් ගන්න ඇහුව.. උන්ගේ කවරේජ් එක නැතිලු. දැන් මොකක්ද ගන්නේ? උබලගේ අදහස් කියපල්ලා.

    මට ගන්න හොද පැකේජ් එකක් කියන්න... වෙන නෙට්වොර්ක් එකක හරි කමක් නෑ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පරණ පැකේජ් එක දෙන එකක් නැහැ මචං
    ෆැමිලි එකේ නම් 35GB විතරයි තියෙන්නේ ලොවෙත් ඉවර වෙනවා බන් දවස් 15ක් යනකොට උඹට ඒ ගාන පිරිමහ ගන්න පුළුවන් නම් නෝ ප්‍රොබ්ලම් මචන්
    නැත්නම් 50GB පැකේජ් එකට පලයන් 2800ක් වෙනවා මචන් ටැක්ස් එකත් එක්ක
    එක නම් අවුලක් නැතුව අදින්න පුළුවන් මගේ නම් GB 5ක් 6ක් සමහර වෙලාවට ඉතුරුවෙනවත් එක්ක මචෝ එකේ
     

    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    web family එක ගන්න වෙන්නේ මම හිතන්නේ

    web family tama ganna wenne ban. Aya parana eka beriwei

    apo parana ekanam salli ekka dunnat ganna epa.speed eka dakala nati leda hadei.

    ado ada dialog slow d?

    lankabell thama ela

    web family

    thanks for your replies ......මචං web family eka madi bn... 35 gb ne... machn eke Monthly Additional Free Usage Volume (GB) kiyala 10 gb thiyenne.. eka day time neweda
     

    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    පරණ පැකේජ් එක දෙන එකක් නැහැ මචං
    ෆැමිලි එකේ නම් 35GB විතරයි තියෙන්නේ ලොවෙත් ඉවර වෙනවා බන් දවස් 15ක් යනකොට උඹට ඒ ගාන පිරිමහ ගන්න පුළුවන් නම් නෝ ප්‍රොබ්ලම් මචන්
    නැත්නම් 50GB පැකේජ් එකට පලයන් 2800ක් වෙනවා මචන් ටැක්ස් එකත් එක්ක
    එක නම් අවුලක් නැතුව අදින්න පුළුවන් මගේ නම් GB 5ක් 6ක් සමහර වෙලාවට ඉතුරුවෙනවත් එක්ක මචෝ එකේ
    ඔව් බන් මට හිතෙන්නෙත් මදිවෙයි වෙබ් ෆැමිලි නම් ,
    machn 50 gb eke day time පුළුවන් 35 gb da bn... අර aditional eka රෑ ටද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් මට හිතෙන්නෙත් මදිවෙයි වෙබ් ෆැමිලි නම් ,
    machn 50 gb eke day time පුළුවන් 35 gb da bn... අර aditional eka රෑ ටද
    පික් ඔෆ් පික් කෙස් එකනෙ බන් ඔය
    රෑ දොළහෙන් පස්සෙ ඒ ටික ඉවරුනොත් මචන්
    අනිත් ඉතුරු ඒවත් එකට ඇඩ් වෙලා යූස් වෙනවා මචන්
    එහෙම තමයි උන් හදල තියෙන්නේ
     
    • Like
    Reactions: Bhagya2010

    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    පික් ඔෆ් පික් කෙස් එකනෙ බන් ඔය
    රෑ දොළහෙන් පස්සෙ ඒ ටික ඉවරුනොත් මචන්
    අනිත් ඉතුරු ඒවත් එකට ඇඩ් වෙලා යූස් වෙනවා මචන්
    එහෙම තමයි උන් හදල තියෙන්නේ
    re 12 ta kalin witharak use karanawanam 50 gb ma use karanna berida machn... mata uba kiyapu eka therune na... peek hrs wala 50 gb ma berida.poddak peheadili karapnko
     

    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    පික් ඔෆ් පික් කෙස් එකනෙ බන් ඔය
    රෑ දොළහෙන් පස්සෙ ඒ ටික ඉවරුනොත් මචන්
    අනිත් ඉතුරු ඒවත් එකට ඇඩ් වෙලා යූස් වෙනවා මචන්
    එහෙම තමයි උන් හදල තියෙන්නේ

    thankz rep++++ added
     

    chootyputha1

    Well-known member
  • 35හේ සීන් එක මෙහෙමයි

    උදේ 8 ඉදන් රෑ 12 වෙනමං 25GB (peak hours)
    රෑ 12 ඉදන් උදේ 8 වෙනකං 10GB (off peak)

    peak hours වල උපරිම 25GB හැබැයි off peak 10ට වඩා ගියාට අවුලක් නැහැ මොකද ඒක මුලු ගානෙන් (35GB) අඩුකරනවා.
     

    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    35හේ සීන් එක මෙහෙමයි

    උදේ 8 ඉදන් රෑ 12 වෙනමං 25GB (peak hours)
    රෑ 12 ඉදන් උදේ 8 වෙනකං 10GB (off peak)

    peak hours වල උපරිම 25GB හැබැයි off peak 10ට වඩා ගියාට අවුලක් නැහැ මොකද ඒක මුලු ගානෙන් (35GB) අඩුකරනවා.

    thanks machn...
     

    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    WebSurfer ganin yako. Dan 512kbps walin internet use karanna puluwanda. patta slow ne. WebSurfer hodai.