නෑ බං.. ඒක බලලා දුක හිතුනා.. ඒකයි දැම්මෙ..
ඉරාකෙද කොහෙද.. බබෙක් හම්බවෙන්න ඉන්න අම්මෙක්ට වෙඩි තියලා තියෙන්නෙ ඔය.. තව පිංතූර තිබ්බා.. මං එකයි දැම්මෙ..
මේ උඹට සිරා කියන්නේ...
මං දැක්කෙ නෑ දාල තිබ්බෙ මොකක්ද කියල. මචන් උඹ අර කලින් දැම්මා නේද යුද්ද වලදි එහෙම මැරිච්ච ඒවා කෑලි ගියපුවා...
ඒවා බලන්න පුරුදු වෙනවා ගොඩක් එවුන් ඒකෙන් නොදැනීම වින්දනයක් ලබනවා. හිත හයියයි කිය කිය බැලුවට.
ඔය වැඩේ නවත්තපන්.. හොඳ වැඩක් නෙමේ.. අන්තිමට ඇබ්බැහි වුනා වගේ වෙනවා. සිරා කියන්නේ. මටත් ඉන්නවා ඕව බලන එවුන් හොය හොයා. උන් හිතන්නේ මං බලන්න බෑ කියන්නේ බයට කියල.
බය නෙමේ මනුස්සයෙක්ට ඔහොම දේවල් වෙන එක බල බල ඉන්න බෑ මට.
උඹ ෆේසස් ඔෆ් ඩෙත් ඒව එහෙම බලලා ඇතිනේද බලන්න බෑ කිය කියා...
ඕක නවත්තපන් උමතුවක් වගේ වෙන්න කලින්...






එල එල දැක්ක දැක්කා ...... 
