EK Married Club-11

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ බං.. ඒක බලලා දුක හිතුනා.. ඒකයි දැම්මෙ..:(
    ඉරාකෙද කොහෙද.. බබෙක් හම්බවෙන්න ඉන්න අම්මෙක්ට වෙඩි තියලා තියෙන්නෙ ඔය.. තව පිංතූර තිබ්බා.. මං එකයි දැම්මෙ..:(

    මේ උඹට සිරා කියන්නේ...

    මං දැක්කෙ නෑ දාල තිබ්බෙ මොකක්ද කියල. මචන් උඹ අර කලින් දැම්මා නේද යුද්ද වලදි එහෙම මැරිච්ච ඒවා කෑලි ගියපුවා...

    ඒවා බලන්න පුරුදු වෙනවා ගොඩක් එවුන් ඒකෙන් නොදැනීම වින්දනයක් ලබනවා. හිත හයියයි කිය කිය බැලුවට.

    ඔය වැඩේ නවත්තපන්.. හොඳ වැඩක් නෙමේ.. අන්තිමට ඇබ්බැහි වුනා වගේ වෙනවා. සිරා කියන්නේ. මටත් ඉන්නවා ඕව බලන එවුන් හොය හොයා. උන් හිතන්නේ මං බලන්න බෑ කියන්නේ බයට කියල.

    බය නෙමේ මනුස්සයෙක්ට ඔහොම දේවල් වෙන එක බල බල ඉන්න බෑ මට.

    උඹ ෆේසස් ඔෆ් ඩෙත් ඒව එහෙම බලලා ඇතිනේද බලන්න බෑ කිය කියා...

    ඕක නවත්තපන් උමතුවක් වගේ වෙන්න කලින්...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හරි එහෙම නම් දැන් ඒක අතඇරලා දාපන්. :cool:
    ඒ උනාට සොරි උඹලට අවුල් ගියා නම්.. වැඩිය හිතුවෙ නෑ බං..:(

    මේ උඹට සිරා කියන්නේ...

    මං දැක්කෙ නෑ දාල තිබ්බෙ මොකක්ද කියල. මචන් උඹ අර කලින් දැම්මා නේද යුද්ද වලදි එහෙම මැරිච්ච ඒවා කෑලි ගියපුවා...

    ඒවා බලන්න පුරුදු වෙනවා ගොඩක් එවුන් ඒකෙන් නොදැනීම වින්දනයක් ලබනවා. හිත හයියයි කිය කිය බැලුවට.

    ඔය වැඩේ නවත්තපන්.. හොඳ වැඩක් නෙමේ.. අන්තිමට ඇබ්බැහි වුනා වගේ වෙනවා. සිරා කියන්නේ. මටත් ඉන්නවා ඕව බලන එවුන් හොය හොයා. උන් හිතන්නේ මං බලන්න බෑ කියන්නේ බයට කියල.

    බය නෙමේ මනුස්සයෙක්ට ඔහොම දේවල් වෙන එක බල බල ඉන්න බෑ මට.

    උඹ ෆේසස් ඔෆ් ඩෙත් ඒව එහෙම බලලා ඇතිනේද බලන්න බෑ කිය කියා...

    ඕක නවත්තපන් උමතුවක් වගේ වෙන්න කලින්...
    ඔව් මං පුරුදු වෙලා හිටියා කාලයක්.. දැන් බලන්නෙ නැහැ.. ඒ උනාට සමහර සයිට් වලින් අප්ඩේට් උනාම ඊයක් එවනවා.. ඒපාර බලනවා.. වෙනදා නම් පැය ගණන් එක දිගට බැලුවා.. ගොඩක් අය ලෙඩේ දැම්මා මට බලන්න එපා කියලා.. ඒපාර තමා නැවැත්තුවෙ..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ උඹට සිරා කියන්නේ...

    මං දැක්කෙ නෑ දාල තිබ්බෙ මොකක්ද කියල. මචන් උඹ අර කලින් දැම්මා නේද යුද්ද වලදි එහෙම මැරිච්ච ඒවා කෑලි ගියපුවා...

    ඒවා බලන්න පුරුදු වෙනවා ගොඩක් එවුන් ඒකෙන් නොදැනීම වින්දනයක් ලබනවා. හිත හයියයි කිය කිය බැලුවට.

    ඔය වැඩේ නවත්තපන්.. හොඳ වැඩක් නෙමේ.. අන්තිමට ඇබ්බැහි වුනා වගේ වෙනවා. සිරා කියන්නේ. මටත් ඉන්නවා ඕව බලන එවුන් හොය හොයා. උන් හිතන්නේ මං බලන්න බෑ කියන්නේ බයට කියල.

    බය නෙමේ මනුස්සයෙක්ට ඔහොම දේවල් වෙන එක බල බල ඉන්න බෑ මට.

    උඹ ෆේසස් ඔෆ් ඩෙත් ඒව එහෙම බලලා ඇතිනේද බලන්න බෑ කිය කියා...

    ඕක නවත්තපන් උමතුවක් වගේ වෙන්න කලින්...
    ඔම් මලයෝ අපි මේ හැබෑවටම දකින ඒවා දකිනවා මදිවටද තවත් ඔහොම ඒවා බලල හිතට කරදර දෙන්නේ. මම නම් අවුල් වෙලාවට කරන්නේ "just for laughs" වගේ වීඩියෝ එකක් බලල පොඩ්ඩක් හිනා වෙල රිලැක්ස් වෙන එක.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මැදගෙන හිටපන් එනකන්. ඔය සැප දාල එයි මේන් කියල අපිට සේවය කොරන්න.:baffled:

    :baffled: ආවොත් හොදා කතා කරන්න පුළුවන් එකෙක් අර ගොන් විමලයාගේ ගොන් කතා වලට උත්තර දෙන්න පුළුවන් එකෙක්......
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :dull::dull:

    5.gif
    5.gif
    වල් පුස් පරට්ටි

    ඇවිදින්න වෙලා බන් මේ දවස් ටිකේ එහෙ මෙහෙ :dull:

    80000ට ඕයේ
    4.gif

    හෙට 8 වතාවක් බඩ පල

    දවසින් දවසට අවටාර මාරු කරනව මේක දැන් :baffled:
    u.we.sa :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඒකනේ බන්. මට වැඩකරනකොට උනත් ලමයෙක් තුවාලවෙලා දැක්කම නිකන් පිස්සු වගේ. අඩුම තරමේ ලමයි හයියෙන් අඬනවා වත් බලාඉන්න බෑ. ඕකුන්ට ලමයෙක් හැදුන දාට තේරෙයි.:dull:
    :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රෙද්ද වහිනවා කියහන්කෝ 7 ඉදන්...... අද ඉතින් වැඩ ඔක්කොම හබක්...... :( මේ වැස්ස අවුරුද්ද අන්තිම පාන් කෑල්ලක් කන්න කියක් හරි හොයා ගන්න දෙන්නේ නෑ වගේ :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රෙද්ද වහිනවා කියහන්කෝ 7 ඉදන්...... අද ඉතින් වැඩ ඔක්කොම හබක්...... :( මේ වැස්ස අවුරුද්ද අන්තිම පාන් කෑල්ලක් කන්න කියක් හරි හොයා ගන්න දෙන්නේ නෑ වගේ :dull:
    :rolleyes::rolleyes:redda wahine kohonada ban?
    redda gelawenawa or galawanawa.......

    umbata tapalunaada eye una/karapu de...............:dull::rofl:
     
    රෙද්ද වහිනවා කියහන්කෝ 7 ඉදන්...... අද ඉතින් වැඩ ඔක්කොම හබක්...... :( මේ වැස්ස අවුරුද්ද අන්තිම පාන් කෑල්ලක් කන්න කියක් හරි හොයා ගන්න දෙන්නේ නෑ වගේ :dull:
    මොනාද බන් උබ අයිස් කෑටද විකුනන්නේ......වෑස්ස ගමන් ලතෝනි දෙන්න
    මේහ්.... උබේ බොර්ඩ් එකට කලින් අර එහා පෑත්තෙ බෑටරි කඩේ බොර්ඩ් එක ලුමිනස් කොල පාටට කෑපිලා පේනවා....එතකොට උබේ බොර්ඩ් එකට ඈහෑ යන්නෙ නෑ....මොකක් හරි කොරපන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම් උන්ගේ අලි පත බෝඩ් එකක් නේ බං........ බලමු තව බෝඩ් දෙකක් එනවා මග ..... ඒ දෙක ආවහම වැඩේ හරි :)
     
    හ්ම්ම් උන්ගේ අලි පත බෝඩ් එකක් නේ බං........ බලමු තව බෝඩ් දෙකක් එනවා මග ..... ඒ දෙක ආවහම වැඩේ හරි :)
    උබේ බොර්ඩ් එකේ පාටත් පිච්චිලානෙ බන්....ඒකයි ගොඩක්ම:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull: මේ දවස් වල ඔය බෝඩ් එකට තව වියදම් කරන්න බෑ...... අලුතෙන්ම සෙට් එකක් ගහනවා මිසක් ..... අබාන්ස් එකෙන් / ජෝන් කිල්ස් එකෙන් බෝඩ් වගයක් එනවා. තව අපේ එකෙක් බෝඩ් එකක් අදිනවා......