EK Married Club-11

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔම් මලයෝ අපි මේ හැබෑවටම දකින ඒවා දකිනවා මදිවටද තවත් ඔහොම ඒවා බලල හිතට කරදර දෙන්නේ. මම නම් අවුල් වෙලාවට කරන්නේ "just for laughs" වගේ වීඩියෝ එකක් බලල පොඩ්ඩක් හිනා වෙල රිලැක්ස් වෙන එක.

    හොඳ clicks වගයක් තියෙනවා දාන්නද?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකට බුකින් එකක් දැම්මා.....
    පවුලේ ට්‍රිප් එකකට..............

    10409388_677792072292448_8547916265564957197_n.jpg


    ඉන්න එක්සෙකටිව් චෙෆ් මගේ ක්ලාස් මේට් කෙනෙක්..........:cool:
    කලිනුත් ගියා....පට්ට තැනය, කෑම ඉතිං මගේ එකා චෙෆ් නිසා කියන්න ඕන නෑනේහ්!!:cool::D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :dull: මේ දවස් වල ඔය බෝඩ් එකට තව වියදම් කරන්න බෑ...... අලුතෙන්ම සෙට් එකක් ගහනවා මිසක් ..... අබාන්ස් එකෙන් / ජෝන් කිල්ස් එකෙන් බෝඩ් වගයක් එනවා. තව අපේ එකෙක් බෝඩ් එකක් අදිනවා......
    උබේ දෙයියෝන්ට කන්නලව් පාරක් දාපන් .....එකට දහයක් හම්බ වෙයි :yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේකට බුකින් එකක් දැම්මා.....
    පවුලේ ට්‍රිප් එකකට..............

    10409388_677792072292448_8547916265564957197_n.jpg


    ඉන්න එක්සෙකටිව් චෙෆ් මගේ ක්ලාස් මේට් කෙනෙක්..........:cool:
    කලිනුත් ගියා....පට්ට තැනය, කෑම ඉතිං මගේ එකා චෙෆ් නිසා කියන්න ඕන නෑනේහ්!!:cool::D
    කවද්ද ? කොහෙද තියෙන්නේ ඕක....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොඳ clicks වගයක් තියෙනවා දාන්නද?
    කලින් කපන මන්ඩලය වන මට දාල අනුමැතිය ගනින්............
    තේරුණැයි? ඒව වෙන දේවල් වලට යූස් කරන්න පුළුවන් නම් නෝ වේ:nerd:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවද්ද ? කොහෙද තියෙන්නේ ඕක....
    අහංගම...
    19000/- ෆුල්බෝඩ්...මට ඉතිං ඩිස්කවුන්ටඩ් ප්‍රයිස්.....
    මාළුවෙන් එතන බේ එකෙන් ම බිලීබාල, යාළුවට දීල බේක් කරගෙන, පොඩියට හිනියට මොනව හරි කරලා, කූල් එකේ ඉන්න යමි......
    සියළු ම දුක්ඛ දෝමනස්ස නැති වෙන්නට.:cool: