මාමේ ඈයි එච් පී හොද නෑ කියන්නෙ....අපේ මුලු ඔෆිස් එකේම තියෙන්නෙ එච් පී නෙඑල එල දැක්ක දැක්කා ......
![]()

මාමේ ඈයි එච් පී හොද නෑ කියන්නෙ....අපේ මුලු ඔෆිස් එකේම තියෙන්නෙ එච් පී නෙඑල එල දැක්ක දැක්කා ......
![]()

ඔම් මලයෝ අපි මේ හැබෑවටම දකින ඒවා දකිනවා මදිවටද තවත් ඔහොම ඒවා බලල හිතට කරදර දෙන්නේ. මම නම් අවුල් වෙලාවට කරන්නේ "just for laughs" වගේ වීඩියෝ එකක් බලල පොඩ්ඩක් හිනා වෙල රිලැක්ස් වෙන එක.



උබේ දෙයියෝන්ට කන්නලව් පාරක් දාපන් .....එකට දහයක් හම්බ වෙයිමේ දවස් වල ඔය බෝඩ් එකට තව වියදම් කරන්න බෑ...... අලුතෙන්ම සෙට් එකක් ගහනවා මිසක් ..... අබාන්ස් එකෙන් / ජෝන් කිල්ස් එකෙන් බෝඩ් වගයක් එනවා. තව අපේ එකෙක් බෝඩ් එකක් අදිනවා......

හොඳ clicks වගයක් තියෙනවා දාන්නද?

ආ කිඹුල් මාමේ..කාඩ් බෝඩ්.........
මේකේ ඉන්න බහුතරයක් හුයන්නලා ගේ කොදු ඇට පෙළ හදල තියන මැටීරියල් එක...............![]()

කවද්ද ? කොහෙද තියෙන්නේ ඕක....මේකට බුකින් එකක් දැම්මා.....
පවුලේ ට්‍රිප් එකකට..............
![]()
ඉන්න එක්සෙකටිව් චෙෆ් මගේ ක්ලාස් මේට් කෙනෙක්..........
කලිනුත් ගියා....පට්ට තැනය, කෑම ඉතිං මගේ එකා චෙෆ් නිසා කියන්න ඕන නෑනේහ්!!![]()
ආ ලීක් මාමේ..උබේ දෙයියෝන්ට කන්නලව් පාරක් දාපන් .....එකට දහයක් හම්බ වෙයි![]()

කලින් කපන මන්ඩලය වන මට දාල අනුමැතිය ගනින්............හොඳ clicks වගයක් තියෙනවා දාන්නද?

අහ්මදර් බොර්ඩ් කඩේ ඉස්සරහා ගහන්නද බන්.....
අර ලොකු බොර්ඩ් තියෙන්නේ කඩේ නම ගහලා රත්නසිරි කොම්පීතර වගේ

අහංගම...කවද්ද ? කොහෙද තියෙන්නේ ඕක....
