EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹලටත් ඔින නම් කියපල්ලා, සෙට් කොරල දෙන්නම්.........
    මාර කූල් තැන ආහ්.........
    සර්විස් සහ කෑම වල හැටියට ගාන මාර රීසනබල් මචං........

    අනිවා ඕනේ....... :yes::yes::yes::yes: හැබැයි මේ හෙට අනිදා දිහාවේ නම් නෙවෙයි හරිය.......

    ඔබතුමා රෙකමෙන්ඩ් කොරනවානම් ඉතින් ආයේ ඉතින් අතුරු ප්‍රශ්න හරස් ප්‍රශ්න නැත...... :yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔය ෆුල් බෝඩ්, හාෆ් බෝඩ් සීන් මට තාමත් අන්ඩර දෙමල අයියේ........ ජුන්ඩක් පැහැදිලි කොරහන්කෝ.......
    ලබ්බගෙන් ඇහුවා නම් , ලේලන්ඩුවේ ෆුට් බෝර්ඩ් එකට පටවන ගැන කියයි

    ඩිනර් , බ්‍රෙක්ෆස්ට් ඇන්ඩ් ලන්ච්


    හාෆ් ඩිනර් , බ්රේක් නෙහ්හ්
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලබ්බගෙන් ඇහුවා නම් , ලේලන්ඩුවේ ෆුට් බෝර්ඩ් එකට පටවන ගැන කියයි

    ඩිනර් , බ්‍රෙක්ෆස්ට් ඇන්ඩ් ලන්ච්


    හාෆ් ඩිනර් , බ්රේක් නෙහ්හ්

    අනේ ලබ්බා දන්නා ෆුල් බෝඩ්...... :lol::lol:

    තව පොඩ්ඩක් පැහැදිලි කොරහන්කෝ........ තේරුනේ නෑ අවන්කෙටම........
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    far cry wadada?
    mama iye on karala baluwa wada na (OS awlak game newei), daha athe troubleshoot kara hari giye na passe aluth catalyst dammama hari giya :P
    මගදී හිර උණා
    හරිඳුවගේ ක්‍රැක් එක දැම්මාම හරි ගියා
    බඩු වැඩ දැන්
    linda linda linda :lol::lol:

    ඔළුවෙණ් ෂිඨඝෙණ ඛියෝළා:lol::lol::lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනේ ලබ්බා දන්නා ෆුල් බෝඩ්...... :lol::lol:

    තව පොඩ්ඩක් පැහැදිලි කොරහන්කෝ........ තේරුනේ නෑ අවන්කෙටම........

    රුම් එක සමග , රාත්‍රී , උදේ , සහ දවල් කෑම පැකේජ් එක ෆුල්බෝර්ඩ්
    හෆ නම් අරක