පර්ර් පර්ශන් ප්රයිස්ද ඔය![]()
විකිස්........ කොහොමද ඔය වගේ තැනක අර නුවර වගේ bbq එකකට සෙට් වුනානම්........


පර්ර් පර්ශන් ප්රයිස්ද ඔය![]()


උඹලටත් ඔින නම් කියපල්ලා, සෙට් කොරල දෙන්නම්.........
මාර කූල් තැන ආහ්.........
සර්විස් සහ කෑම වල හැටියට ගාන මාර රීසනබල් මචං........



හැබැයි මේ හෙට අනිදා දිහාවේ නම් නෙවෙයි හරිය....... 
far cry wadada?මහප්රාණ

18/-යි කපල් රූම්...ෆුල් බෝඩ්
මූ රට බඩු යූස් කරනව ඇත්තෙ
![]()

මේ දවස වල මලයා පර්ස් එක කිව් කිව් ගානවාවිකිස්........ කොහොමද ඔය වගේ තැනක අර නුවර වගේ bbq එකකට සෙට් වුනානම්........![]()

ලබ්බගෙන් ඇහුවා නම් , ලේලන්ඩුවේ ෆුට් බෝර්ඩ් එකට පටවන ගැන කියයිඔය ෆුල් බෝඩ්, හාෆ් බෝඩ් සීන් මට තාමත් අන්ඩර දෙමල අයියේ........ ජුන්ඩක් පැහැදිලි කොරහන්කෝ.......
මේ දවස වල මලයා පර්ස් එක කිව් කිව් ගානවා![]()



ලබ්බගෙන් ඇහුවා නම් , ලේලන්ඩුවේ ෆුට් බෝර්ඩ් එකට පටවන ගැන කියයි
ඩිනර් , බ්රෙක්ෆස්ට් ඇන්ඩ් ලන්ච්
හාෆ් ඩිනර් , බ්රේක් නෙහ්හ්


මගදී හිර උණාfar cry wadada?
mama iye on karala baluwa wada na (OS awlak game newei), daha athe troubleshoot kara hari giye na passe aluth catalyst dammama hari giya![]()
linda linda linda![]()



අනේ ලබ්බා දන්නා ෆුල් බෝඩ්......
තව පොඩ්ඩක් පැහැදිලි කොරහන්කෝ........ තේරුනේ නෑ අවන්කෙටම........
වෙලාවට සරම් අදින්න දන්නේ නැහැමගදී හිර උණා
හරිඳුවගේ ක්රැක් එක දැම්මාම හරි ගියා
බඩු වැඩ දැන්
ඔළුවෙණ් ෂිඨඝෙණ ඛියෝළා![]()


රුම් එක සමග , රාත්රී , උදේ , සහ දවල් කෑම පැකේජ් එක ෆුල්බෝර්ඩ්
හෆ නම් අරක
වෙලාවට සරම් අදින්න දන්නේ නැහැ![]()