කෝකටත් ලෑස්තිවෙලා හිටු.. ජීටියා දැක්කම දුම්මල වරම අතට අරන් එන්නේ...![]()
ආ දෙන්කෝ හොදට අමතන්න 
කෝකටත් ලෑස්තිවෙලා හිටු.. ජීටියා දැක්කම දුම්මල වරම අතට අරන් එන්නේ...![]()
ආ දෙන්කෝ හොදට අමතන්න 
lol hari hariදුවගෙන ඇවිත්
ත්‍රෙඩ් එක ස්ලෝ නෑ යකොව් ........
![]()

lol hari hari
Edit:
never mind![]()
+5.30 තමයි අපි ඉස්සර ඉදන් දැම්මේ ......
QSFOX වැඩ නැතුව මට පිස්සු වගේ මේ ටයිප් කිරිල්ල..... ශීට් ......

amba කියල ලියන්න. පස්සේ අයන්න මකන්න+5.30 තමයි අපි ඉස්සර ඉදන් දැම්මේ ......
![]()
හිටු බලන්න මොකක්ද තියෙන්නේ කියලා ........ හ්ම්ම් හරි හරි එක තමයි තියෙන්නේ කොළබ නෙවෙයි.![]()
ගුගල් ඉන්පුට් එකේ අබ බයන්න ලියාගන්නේ කොහොමද රෙද්ද .......QSFOX වැඩ නැතුව මට පිස්සු වගේ මේ ටයිප් කිරිල්ල..... ශීට් ......
![]()
![]()

amba කියල ලියන්න. පස්සේ අයන්න මකන්න
අඹ <-- බැරි උනොත් ඔතනින් කොපි කරලා නොට් පෑඩ් එඑකෙන් ටෙස්ට් ෆයිල් එකක් ගහල සේව් කරගනින්. වින්රාර් තියෙනවනන් රාර් පාස්වර්ඩ් එකකුත් දාගනින් කම්ප්‍රෙස් කරලා. එතකොට හාඩ් එකේ ඉඩ ප්‍රශ්නෙත් අවුලක් නෑ කම්ප්‍රෙස් වෙන නිසා, අනික සිකුරිටියටත් හොඳයි පාස්වර්ඩ් එකක් දැම්මම කාටවත් ගන්න බෑනේ.
ඕනෙනං ෆයර් ෆොක්ස් එකට ඇඩෝන් එකක් දාගනින් lastpass.com එකට ගිහිල්ල එක බාගෙන ඉන්ස්ටෝල් කරලා පාස්වර්ඩ් මැනේජර් එකේ නොට් එකක් ගහල සේව් කරගනින් පාස්වර්ඩ් එක අමතක වෙනවට.
පාස්වර්ඩ් එක උස්සනවට 2pass ඔතෙන්ටිකේෂන් එකක් දාගනින් මොබයිල් ෆෝන් එකට මැසේජ් එකක් එන්න කෝඩ් එක ගහන්ඩ. එතකොට කවුරු හරි පාස්වර්ඩ් මැනේජර් එක ඉස්සුවත් ඌට එකට ලොගින් වෙන්න වෙන්නේ නැහැ උඹේ ෆෝන් එක ඕනේ කෝඩ් එක ගහන්ඩ.
තවත් අවුල් වගේ නං වින්ඩෝස් ලොගින් එකටත් ටිකක් ලොකු පාස්වර්ඩ් එකක් දාගන්න සිස්ටම් කී එකක් එක්ක. එතකොට bootable CD එකක් දාල පාස්වර්ඩ් ක්‍රැක් කරත් සිස්ටම් කී එක ගන්න බැහැ. අනික Fat 32 විදිහට ෆොර්මැට් කරලා නැතුව ඇති කියල හිතනවා, එහෙමනම් NTFS විදිහට ෆොර්මැට් කරලා ෆයිල් එකේ ප්‍රොපර්ටි ගිහින් එන්ක්‍රිප්ට් කියන එකට ටික් එකක් දාල ඔකේ කරන්න. හැබැයි මතක ඇතුව වින්ඩෝස් ඩිකරිප්ට් කරන කී එක බැකප් කරලා සිඩි එකකට රයිට් කරගනින් නැත්තන් උඹ අඹ බයන්න ටයිප් කොරල හමාරයි ඒක පරිස්සම් කරලා මැණිකක් වගේ රැකපන්.
ඕනෙනං එක පෙන් එකකට කොපි කරලා එක තෙමෙනවට ඉටිකොලයක් ඔතල සීල් කරලා උඹලගේ ගෙදර බල්ලාගේ බෙල්ලේ බඳින කර පටිය අස්සෙන් දාල ඉස්ටෙපර් ගහල හරි මොනා හරි කරලා අලෝපන්.
එතකොට කවුරුත් හිතන්නේ නෑනේ බන් බල්ලාගේ කරේ ඕක තියෙයි කියල
අනික බල්ලෙක් නිසා කවුරුත් ලඟට එන්නේ නැතුව ඇති. බලල නිකන් පන නැති අනාත එකෙක් නං බල්ලව මාරු කරපන්.
මේ ජාතියේ එකෙක් ගනිං.
![]()
amba කියල ලියන්න. පස්සේ අයන්න මකන්න
අඹ <-- බැරි උනොත් ඔතනින් කොපි කරලා නොට් පෑඩ් එඑකෙන් ටෙස්ට් ෆයිල් එකක් ගහල සේව් කරගනින්. වින්රාර් තියෙනවනන් රාර් පාස්වර්ඩ් එකකුත් දාගනින් කම්ප්‍රෙස් කරලා. එතකොට හාඩ් එකේ ඉඩ ප්‍රශ්නෙත් අවුලක් නෑ කම්ප්‍රෙස් වෙන නිසා, අනික සිකුරිටියටත් හොඳයි පාස්වර්ඩ් එකක් දැම්මම කාටවත් ගන්න බෑනේ.
පස්සේ කුණු කුණු ගාන්න එපා ඔන් දැම්ම කිව්වා මේ ත්‍රෙඩ් එකට අදාළ අයවළුන් වහාම ක්‍රියාත්මක වන පරිදි තොපිලගේ නම්බර් එවපල්ලා.පස්සේ කුණු කුණු ගාන්න එපා ඔන් දැම්ම කිව්වා
ජන්තු අයියා;17404550 said:ඒ මොකෝ?

අපිත් පක්ෂේ මාරු කරන්නයි යන්නේ.... උදේ එකෙක් මේ පැත්තට ඔලුව දානකොට මම නම් දැනගත්ත බඩු හරි බව........![]()


අපිත් පක්ෂේ මාරු කරන්නයි යන්නේ.... උදේ එකෙක් මේ පැත්තට ඔලුව දානකොට මම නම් දැනගත්ත බඩු හරි බව........![]()
කුකුලනි අද මම battery එක මාරු කරා,
දැන් වැඩියෙන් petrol කරනවා නේ 5km විතර, පුදුමයි බන්
![]()
ජන්තු අයියා;17404804 said:ඒ කොහොමද බං?බලපන් රාහුල් බජාජ් සෙල්ලමට වගේ ඕකට හයිබ්‍රිඩ් එන්ජිමක් හයි කරලවත්ද කියලා.