EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම මරා ත් එක්ක ෆට්ට තරහා , 2012.03.31 දින සිට ය , යකෝ 2010.12.17 ඔර්ඩර් කරපු විවා එලයිටය , 11.03.31 දින රාත්‍රියේ සිට 14.85000 සිට 2235000.00 දක්වා වැඩි කරන ලදී ....හෙනම ගන්න ඕනා නේද .....මුන්ට

    :lol::lol::lol::lol::lol::lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පොලිටික්ස් නවත්තපියෝ.............
    annoyed-guy.jpg
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යකෝ මේව හොට් හොට් ටොපික්ස්
    හොඳ හොඳ සෙල්ලං ඉස්සරහට :cool:

    ඔව්ව බොලාට හොට් හොට් වෙන්නැති
    මටනං ඔව්ව පරණයි:angry::angry::angry::angry:
    තිත්තයි යකෝ දවස තිස්සෙම අහන්නේ ඔව්ව කන්තෝරුවෙත්
    රෙද්ද!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව්ව බොලාට හොට් හොට් වෙන්නැති
    මටනං ඔව්ව පරණයි:angry::angry::angry::angry:
    තිත්තයි යකෝ දවස තිස්සෙම අහන්නේ ඔව්ව කන්තෝරුවෙත්
    රෙද්ද!

    උඹට මෙව්වා පරණ නිව්ස් නම් කියපන් ඊළඟට මොකද වෙන්නේ කියලා....... :rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සමරිය දාපන් බලන්න විදියක් නෑ........
    මතක ටිකක් කියන්නං

    මිනිහව පොදු අපේක්ශකය කරාට ඔක්කොටම ස්තූති කරා, ස්පෙශලි රනිල්ට චන්ද්‍රිකාට තව ෆොන්සේක ගැනත් කිව්ව.
    මේ යන ඒකාදිපති පාලනය නැති කරනව කිව්ව
    ජානාදිපති කරොත් දවස් 100න් විධායකේ අහෝසි කරනව කිව්ව
    මිනිහ අරක්කු සිගරට් වලට එරෙහිව සහ වෙන එක එක ඒවට ගෙනිච්ච විරෝද වලට මරණ තර්ජන පවා ආව හැටි කිව්ව බොහොම හැගීම් බරව
    කැබිනට් ඇමති වෙලා , පක්ශෙ ලේඛම් වෙලත් මානසික පීඩාවෙන් කිව්ව හිටියෙ. එහෙම එකෙක්ට එහෙම නං රටේ දුප්පත් අසරණ ජනයට කොහොම පීඩනයක් ඇද්ද ඇහුව.
    වයිෆ් සහ ළමයි මතක් කරා, එයාල මැරෙන්න උනත් කමක් නෑ තාත්ත ගන්න තීරණෙකට සහාය දෙනව කිව්වලු
    මාධ්‍ය නිදහස ඇතිකරනව කියල පොරොන්දු උනා
    තාක්ෂණය දියුණු කරනව කිව්ව...

    ඔය ටික තමා මතක.
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    උඹට මෙව්වා පරණ නිව්ස් නම් කියපන් ඊළඟට මොකද වෙන්නේ කියලා....... :rolleyes:
    ඊළඟට ඉර බහිනවා යකෝ
    වෙන මොනවා වෙන්නද
    :තෝ ලපං ගහපන් කියන මූණ:
    malitho owa gana katha nokara hitu..... sirawatama kiyanne

    හ්ම්ම්........ජරාව
    :frown::frown::frown:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes::yes::yes: අලි මදිවට හරක් වගේ ලංකාවේ එවුන්ට වඩා පිටරට එවුන් ඇවිත් බෝඩ් වෙන්නේ හෝටෙල්ස් වලට..... එනිසා කරන බුකින් එකක් අඩුගානේ දැන්ම තියාවත් දාගනින්.......
    හුන්නස් ෆෝල්ස් බැලුවා...40ක් විතර යනවා අඩුම...:rolleyes: සීසන් නිසා වෙන්න ඇති...:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකම එක අවුලයි..........
    චන්ද්‍රිකා කියන කුජීත දේශපාලන චරිතය ඔතෙන්ට ගත්ත එක තමා අවුල.....
    රාජිත නිසා ජෙප්පො සප් එක නොදේවි කියල හිතෙනව මොකද 88-89 කාලේ ප්‍රා රන් කලේ ඩොක්ටර් කියල කියවෙන නිසා.......

    මොනවින් මොනව වෙයි ද දන්නේ නෑ ඕයි!!!!!!!!
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එකම එක අවුලයි..........
    චන්ද්‍රිකා කියන කුජීත දේශපාලන චරිතය ඔතෙන්ට ගත්ත එක තමා අවුල.....
    රාජිත නිසා ජෙප්පො සප් එක නොදේවි කියල හිතෙනව මොකද 88-89 කාලේ ප්‍රා රන් කලේ ඩොක්ටර් කියල කියවෙන නිසා.......

    මොනවින් මොනව වෙයි ද දන්නේ නෑ ඕයි!!!!!!!!
    මොනවා උනත් මෙපමණ කෑමක් කයි කියලා හිතන්න බහ , දැක්කනේ කිලෝමිටරයකින් 65 මිලියන් මිසින් , අපි නෙවෙයි මේවා ගෙවන්නේ අපේ ළමයි .... එක හින්දා , එන යකා ඉන්න යක්කට වැඩිය මටනම් කොමත් හොදයි :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මතක ටිකක් කියන්නං

    මිනිහව පොදු අපේක්ශකය කරාට ඔක්කොටම ස්තූති කරා, ස්පෙශලි රනිල්ට චන්ද්‍රිකාට තව ෆොන්සේක ගැනත් කිව්ව.
    මේ යන ඒකාදිපති පාලනය නැති කරනව කිව්ව
    ජානාදිපති කරොත් දවස් 100න් විධායකේ අහෝසි කරනව කිව්ව
    මිනිහ අරක්කු සිගරට් වලට එරෙහිව සහ වෙන එක එක ඒවට ගෙනිච්ච විරෝද වලට මරණ තර්ජන පවා ආව හැටි කිව්ව බොහොම හැගීම් බරව
    කැබිනට් ඇමති වෙලා , පක්ශෙ ලේඛම් වෙලත් මානසික පීඩාවෙන් කිව්ව හිටියෙ. එහෙම එකෙක්ට එහෙම නං රටේ දුප්පත් අසරණ ජනයට කොහොම පීඩනයක් ඇද්ද ඇහුව.
    වයිෆ් සහ ළමයි මතක් කරා, එයාල මැරෙන්න උනත් කමක් නෑ තාත්ත ගන්න තීරණෙකට සහාය දෙනව කිව්වලු
    මාධ්‍ය නිදහස ඇතිකරනව කියල පොරොන්දු උනා
    තාක්ෂණය දියුණු කරනව කිව්ව...

    ඔය ටික තමා මතක.
    හරිදුවා එකෙන්ම මෛත්‍රී ට දෙයි..උගේ 50GB කෝටා එක වැඩි කරයි කියලා...:rofl::rofl: