EK Married Club-11

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එම් එස් දිනවමු!

    1403095_674733735973252_6990780492139553440_o.jpg

    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පණ ගියා......
    අර දිවි නැගුම ද මොකක්ද එකක වේ**වන් ඇවිල්ලා කොලඹ...
    මුළු කොළම ම ට්‍රැෆික් ජෑම්...............

    මුං ගේ ***************ට **************** වල් වේ******************!!!!!!!!!!!!!!

    :dull: සන්ජියයි කිබුල් මාමයි කිව්වා නිසා පරංගිය කෝට්ටේ ගියා වගේ තමා මම වැඩ වලට ගියේ ...... :lol:
     
    kingdewi

    Well-known member
  • :dull: සන්ජියයි කිබුල් මාමයි කිව්වා නිසා පරංගිය කෝට්ටේ ගියා වගේ තමා මම වැඩ වලට ගියේ ...... :lol:

    නව ව්‍යාපාර ඇරඹුම සම්බන්ධව මාගේ උණුසුම් සුබපැතුම් :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෛත්‍රී පාලනයකට අප හා එක්වන්න
    අනේ මේහ්......
    පුදින්න නැතුව හිටිමු තොපි අපි පොඩ්ඩක්......
    දැන් මරාත් කිව්වොත් කොහොමද මේ පාර අනිවා විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා.....ව්‍යවස්ථා කෙටුම්පතත් ගෙනාවොත් ඡන්දෙ මැනිෆෙස්ටෝ එක විදියට...කොහොම ද වැඩේ........?????

    මරා කියන්නේ උපරිම දේශපාලන කෛරාටිකයෙක් සහ හොදට තෙම්පරාදු වෙච්ච මිනිහෙක් ඒක අමතක කරන්න එපා..........
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනේ මේහ්......
    පුදින්න නැතුව හිටිමු තොපි අපි පොඩ්ඩක්......
    දැන් මරාත් කිව්වොත් කොහොමද මේ පාර අනිවා විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා.....ව්‍යවස්ථා කෙටුම්පතත් ගෙනාවොත් ඡන්දෙ මැනිෆෙස්ටෝ එක විදියට...කොහොම ද වැඩේ........?????

    මරා කියන්නේ උපරිම දේශපාලන කෛරාටිකයෙක් සහ හොදට තෙම්පරාදු වෙච්ච මිනිහෙක් ඒක අමතක කරන්න එපා..........
    මරා කියන්නෙ විධායකේ ඕනෙ කියලනෙ, මොකද්ද රට විනාස කරන විදේශ බලවේග තියෙනකන් තියෙන්න ඕනෙලු ඒවට රට ජාතිය පාවා නොදී බේරගන්න (පපුවට ගහල අත් මිටි මොලවල හොල්ලල කියන්නෙ ආ නිකන් නෙවෙයි) :rolleyes:

    මම මේ පොඩි ආතල් එකක් ගිහින් බං ඕව දාන්නෙ, නැත්නං ආසාවට දේශපාලනයක් කතා කරන එකෙක් නෙවෙයි :rofl: