මම මරා ත් එක්ක ෆට්ට තරහා , 2012.03.31 දින සිට ය , යකෝ 2010.12.17 ඔර්ඩර් කරපු විවා එලයිටය , 11.03.31 දින රාත්‍රියේ සිට 14.85000 සිට 2235000.00 දක්වා වැඩි කරන ලදී ....හෙනම ගන්න ඕනා නේද .....මුන්ට






මම මරා ත් එක්ක ෆට්ට තරහා , 2012.03.31 දින සිට ය , යකෝ 2010.12.17 ඔර්ඩර් කරපු විවා එලයිටය , 11.03.31 දින රාත්‍රියේ සිට 14.85000 සිට 2235000.00 දක්වා වැඩි කරන ලදී ....හෙනම ගන්න ඕනා නේද .....මුන්ට






කුඩු දුමින්දයත් පැනලද![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1644253මොකක්......? කීයටවත් වෙන්න බෑ....... ඌ පැන්නොත් ආයේ හෙටම ඌ හිරේ භාරතගේ නඩුව නිසා.........
malli narabanna link ekak dipankomy3 atti halenna denawa oi , andenawa
යකෝ මේව හොට් හොට් ටොපික්ස්පොලිටික්ස් නවත්තපියෝ.............
![]()

my3 atti halenna denawa oi , andenawa
යකෝ මේව හොට් හොට් ටොපික්ස්
හොඳ හොඳ සෙල්ලං ඉස්සරහට![]()




http://www.elakiri.com/forum/showthread.php?t=1644253
http://www.elakiri.com/forum/showthread.php?t=1644254
mama hitanne mun me waraddala kiyanne දුමින්ද දිසානායක gana
ඔව්ව බොලාට හොට් හොට් වෙන්නැති
මටනං ඔව්ව පරණයි
තිත්තයි යකෝ දවස තිස්සෙම අහන්නේ ඔව්ව කන්තෝරුවෙත්
රෙද්ද!

මතක ටිකක් කියන්නංසමරිය දාපන් බලන්න විදියක් නෑ........
ඊළඟට ඉර බහිනවා යකෝඋඹට මෙව්වා පරණ නිව්ස් නම් කියපන් ඊළඟට මොකද වෙන්නේ කියලා.......![]()
malitho owa gana katha nokara hitu..... sirawatama kiyanne



එල..කලින් බලන එක කෝකටත් හොඳයි....බලල යන්නම වරෙන් මම ට්‍රාන්ස්පෝර්ට් දෙන්නම් ඩෙෆා![]()


හුන්නස් ෆෝල්ස් බැලුවා...40ක් විතර යනවා අඩුම...අලි මදිවට හරක් වගේ ලංකාවේ එවුන්ට වඩා පිටරට එවුන් ඇවිත් බෝඩ් වෙන්නේ හෝටෙල්ස් වලට..... එනිසා කරන බුකින් එකක් අඩුගානේ දැන්ම තියාවත් දාගනින්.......
සීසන් නිසා වෙන්න ඇති...
මොනවා උනත් මෙපමණ කෑමක් කයි කියලා හිතන්න බහ , දැක්කනේ කිලෝමිටරයකින් 65 මිලියන් මිසින් , අපි නෙවෙයි මේවා ගෙවන්නේ අපේ ළමයි .... එක හින්දා , එන යකා ඉන්න යක්කට වැඩිය මටනම් කොමත් හොදයිඑකම එක අවුලයි..........
චන්ද්‍රිකා කියන කුජීත දේශපාලන චරිතය ඔතෙන්ට ගත්ත එක තමා අවුල.....
රාජිත නිසා ජෙප්පො සප් එක නොදේවි කියල හිතෙනව මොකද 88-89 කාලේ ප්‍රා රන් කලේ ඩොක්ටර් කියල කියවෙන නිසා.......
මොනවින් මොනව වෙයි ද දන්නේ නෑ ඕයි!!!!!!!!

හරිදුවා එකෙන්ම මෛත්‍රී ට දෙයි..උගේ 50GB කෝටා එක වැඩි කරයි කියලා...මතක ටිකක් කියන්නං
මිනිහව පොදු අපේක්ශකය කරාට ඔක්කොටම ස්තූති කරා, ස්පෙශලි රනිල්ට චන්ද්‍රිකාට තව ෆොන්සේක ගැනත් කිව්ව.
මේ යන ඒකාදිපති පාලනය නැති කරනව කිව්ව
ජානාදිපති කරොත් දවස් 100න් විධායකේ අහෝසි කරනව කිව්ව
මිනිහ අරක්කු සිගරට් වලට එරෙහිව සහ වෙන එක එක ඒවට ගෙනිච්ච විරෝද වලට මරණ තර්ජන පවා ආව හැටි කිව්ව බොහොම හැගීම් බරව
කැබිනට් ඇමති වෙලා , පක්ශෙ ලේඛම් වෙලත් මානසික පීඩාවෙන් කිව්ව හිටියෙ. එහෙම එකෙක්ට එහෙම නං රටේ දුප්පත් අසරණ ජනයට කොහොම පීඩනයක් ඇද්ද ඇහුව.
වයිෆ් සහ ළමයි මතක් කරා, එයාල මැරෙන්න උනත් කමක් නෑ තාත්ත ගන්න තීරණෙකට සහාය දෙනව කිව්වලු
මාධ්‍ය නිදහස ඇතිකරනව කියල පොරොන්දු උනා
තාක්ෂණය දියුණු කරනව කිව්ව...
ඔය ටික තමා මතක.

