ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැං මොකක්ද කේස් එක තියෙන්නේ.. අප්ඩේට් වුනාට පස්සේ ඕක දාන්න දෙන්නැද්ද?:rolleyes:

    මං ෆයර් ෆොක්ස් පාවිච්චි කොරන්නේ නෑනේ.. අර ඉසුරුවගෙන් අහල බැලුවනම්.. ඉ.න.බ. නෙමේ අර වල් ඉසුරුවා..:rofl:

    :angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කොකටුවනි..... ලෑස්ති වෙයව් අපගේ ඊලග ත්‍රෙඩ් එකට.... මගේ නම්බර් එක තියෙන සෑම කුකුලෙක්ම ෆෝන් ඔන් කරන් තියා ගනිල්ලා..... :yes: මට දැන් බස් රෑස්වීමකට යන්න තියෙනවා..... ඒ නිසා අද නම් ත්‍රෙඩ් එක දාන්න පුලුවන් වෙයිද විශ්වාස නෑ....... :no: :P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කොකටුවනි..... ලෑස්ති වෙයව් අපගේ ඊලග ත්‍රෙඩ් එකට.... මගේ නම්බර් එක තියෙන සෑම කුකුලෙක්ම ෆෝන් ඔන් කරන් තියා ගනිල්ලා..... :yes: මට දැන් බස් රෑස්වීමකට යන්න තියෙනවා..... ඒ නිසා අද නම් ත්‍රෙඩ් එක දාන්න පුලුවන් වෙයිද විශ්වාස නෑ....... :no: :P

    පල්සර් ක්ලබ් එකට ජය වේවා...දිගටම බලයේ ඉන්න ලැබේවා......!!!!!
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අපිත් පක්ෂේ මාරු කරන්නයි යන්නේ.... උදේ එකෙක් මේ පැත්තට ඔලුව දානකොට මම නම් දැනගත්ත බඩු හරි බව........ :lol:

    :dull: man mokuth kiwwe na man nikan post ekak danna awe ara bauwwage photo ekata
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :P මේන් මෙයා තොප්පිය දාගෙන...... :baffled:

    ඕන් හෙට ඉදන් 234 ස්ට්‍රයික් එක ඉවරයි හොදේ..... :D

    බස් කුමන්ත්රනේට ගිහින් ආවද?:P
    මේ ඒක නෙවෙයි කෝ ගස් බස් ලබ්බෝ අලුත් ත්‍රෙඩ් එක? :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අළුත් ත්‍රෙඩ් එකට හොද වෙලාවක් බලන්න දුන්නා නැකත් මාමට..... වෙලාව ලැබුනට පස්සේ දාමු.... රත්තරන් මාමිට එහෙමත් කියන්න ඕනා..... :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අළුත් ත්‍රෙඩ් එකට හොද වෙලාවක් බලන්න දුන්නා නැකත් මාමට..... වෙලාව ලැබුනට පස්සේ දාමු.... රත්තරන් මාමිට එහෙමත් කියන්න ඕනා..... :)

    නැකතක්?:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :yes: යකෝ රට කරවන මහ එකාගේ ඉදන්ම; ටොයිලට් එකට යන්නෙත් නැකත බලලා නම්.... අපි නැකතක් බලලා ත්‍රෙඩ් එකක් දැම්මහම මොකෝ..... :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: යකෝ රට කරවන මහ එකාගේ ඉදන්ම; ටොයිලට් එකට යන්නෙත් නැකත බලලා නම්.... අපි නැකතක් බලලා ත්‍රෙඩ් එකක් දැම්මහම මොකෝ..... :rofl:

    :lol::lol::lol:ඕක දාපියව්..:rofl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :yes: යකෝ රට කරවන මහ එකාගේ ඉදන්ම; ටොයිලට් එකට යන්නෙත් නැකත බලලා නම්.... අපි නැකතක් බලලා ත්‍රෙඩ් එකක් දැම්මහම මොකෝ..... :rofl:

    ඇත්ත කියපන් උබ අර එකගමනක් HID එකට අහ තිබ්බෙත් නැකතට නේද????:baffled::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Far Cry 4 ගහන එවුන්ට විශේෂ නිවේදනයයි...!!!

    willis (W වලින් මැප් එකේ තියෙන්නේ) ගහන්න තියන මිෂන් දෙකක් ගැහුවට පස්සේ තුන් වෙනි එක ඒගමන්ම ගහන්න එපා.. හිරවෙනවා ගේම.. අමාරුවෙන් ගොඩ දාගත්තේ...:dull:

    සිරින්ජ් මිෂන් එක ගහලා ඒකට ට්‍රයි එකක් දෙන්න..:yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    මාමාට artwork එක හදලා යැව්වා දැන් දුවලා ගිහින් wife ට පෙන්නයි :rofl::rofl:
    බලපන් ඔන්න wife artwork එකේ පාට ඔකොම අනිත් පැත්ත හරවනවා
    අත්දැකීමෙන් කියන්නේ :oo::oo:
     
    මාමයි නැන්දයි දෙන්නම ලිඳේ පනීද?:rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    මාමයි නැන්දයි දෙන්නම ලිඳේ පනීද?:rolleyes:

    මේක කොහොමද, කොහොමද මගේ වැඩ

    35k29w5.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Far Cry 4 ගහන එවුන්ට විශේෂ නිවේදනයයි...!!!

    willis (W වලින් මැප් එකේ තියෙන්නේ) ගහන්න තියන මිෂන් දෙකක් ගැහුවට පස්සේ තුන් වෙනි එක ඒගමන්ම ගහන්න එපා.. හිරවෙනවා ගේම.. අමාරුවෙන් ගොඩ දාගත්තේ...:dull:

    සිරින්ජ් මිෂන් එක ගහලා ඒකට ට්‍රයි එකක් දෙන්න..:yes:

    FarCry වලින් තොර ලෝකයක් නෑ නේ මේකට :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :yes: වැලගම්ලත් සහෝ.... ෆාක්‍රයි සදහා වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කර ගත්තොත් නරකද......?? :angry:
     
    Status
    Not open for further replies.