අර බඩු ටික ගන්න මම එන්නද එහෙනම් එන සෙනසුරාදා දිහාට.....එපා වෙලා බන් කිසි සැනසීමක් නෑ රෙද්දඑන්න තරම් ෆීට් එකක් නෑ බන්
![]()
තව පැන්සල් අම ගාව තියන සුපර් ම කොලිටි එකේ ඒව ඕන පැක්ස් 4ක්
අර බඩු ටික ගන්න මම එන්නද එහෙනම් එන සෙනසුරාදා දිහාට.....එපා වෙලා බන් කිසි සැනසීමක් නෑ රෙද්දඑන්න තරම් ෆීට් එකක් නෑ බන්
![]()
අර බඩු ටික ගන්න මම එන්නද එහෙනම් එන සෙනසුරාදා දිහාට.....
තව පැන්සල් අම ගාව තියන සුපර් ම කොලිටි එකේ ඒව ඕන පැක්ස් 4ක්

mokadda update eka? mama danna 3 or 4th patch eka awith thiyenawaවල් පූසෝ...
ගේම අප්ඩේට් කලා.. මගෙ කට්ට කබල් i3 එකේ යනවා කියහංකෝ 70FPS වලටත් වඩා..පට්ටයි හොඳේ දැන්නම්...
ගහනව නම් අප්ඩේට් එක දාලම ගහන්න.. තව කැම්පේන් මිෂන් එකක් ගහන්න බැරි කේස් එකක් තිබ්බ ඒකත් හරිගියා..![]()

නාකි කරන ගේම් කරන්න තමා අර උඹ මැෂිම ගෙදරට ගෙන්න ගන්නේ.....
අවාරෙට දෙල් වැටෙනව වගේ මැසිමේ මහලා, හැමදාම මැසිමේ මහන උන්ට හූල්ලනවා.....
නැත්තං ජීබී50ක වැල බාල අතේ මහනවා............
මේකට නම් රිදෙයි උපරිමේට![]()

mokadda update eka? mama danna 3 or 4th patch eka awith thiyenawa


pala nakiya![]()
මොන පයන්නක් ද මල වදයක් උනානේ තොපි 
මුන් දෙන්න එලවමු අර ගේම් ත්රෙඩ් එකට![]()
කරන්න දෙයක් නැතුව කරුම ගෙවන උන් 
mokadda update eka? mama danna 3 or 4th patch eka awith thiyenawa

mama genath dennam nattan uraj athe ewannam
Fancy Eraser 10 Pkts (20 x 10 = 200pcs)
15 cm Rulers ( 10 x 10 = 100pcs)
neh ona ?


අඩා........පුන්ඩයාණඩ් පූෂා......pala nakiya![]()








මෙම නිවේදනයට පසුව තව දුරටත් විවාහක සමාජය තුල පරිගනක ක්රීඩා ගැන දේශන පවත්වන්නවුන් හට -රෙප් 100 බැගින් එක් කරන බව දැඩ් අවධාරණයෙන් පළකරමි!!!!!!!!!!!!!!!





Fancy Eraser 10 Pkts (20 x 10 = 200pcs)
15 cm Rulers ( 10 x 10 = 150pcs)
තව හොද ම පැන්සල් පැක් 4ක්

අඩා........පුන්ඩයාණඩ් පූෂා......
තොට සිංහල තෙරිය ඉල්ලෙයි ද???
![]()
10 x 10 = 150 වෙන්නේ කොහොමද හොට්ටෝ ?
\නොර්මල් පන්සල් තිබේ එක පැක් එකක පැන්සල් 12කි
