EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එපා වෙලා බන් කිසි සැනසීමක් නෑ රෙද්ද :dull: එන්න තරම් ෆීට් එකක් නෑ බන් :(
    අර බඩු ටික ගන්න මම එන්නද එහෙනම් එන සෙනසුරාදා දිහාට.....
    තව පැන්සල් අම ගාව තියන සුපර් ම කොලිටි එකේ ඒව ඕන පැක්ස් 4ක්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර බඩු ටික ගන්න මම එන්නද එහෙනම් එන සෙනසුරාදා දිහාට.....
    තව පැන්සල් අම ගාව තියන සුපර් ම කොලිටි එකේ ඒව ඕන පැක්ස් 4ක්

    mama genath dennam nattan uraj athe ewannam :)

    Fancy Eraser 10 Pkts (20 x 10 = 200pcs)
    15 cm Rulers ( 10 x 10 = 100pcs)

    neh ona ?
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    වල් පූසෝ...:P:P

    ගේම අප්ඩේට් කලා.. මගෙ කට්ට කබල් i3 එකේ යනවා කියහංකෝ 70FPS වලටත් වඩා.. :rofl: පට්ටයි හොඳේ දැන්නම්...:love::love::love:

    ගහනව නම් අප්ඩේට් එක දාලම ගහන්න.. තව කැම්පේන් මිෂන් එකක් ගහන්න බැරි කේස් එකක් තිබ්බ ඒකත් හරිගියා..:yes:
    mokadda update eka? mama danna 3 or 4th patch eka awith thiyenawa
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :rofl:
    නාකි කරන ගේම් කරන්න තමා අර උඹ මැෂිම ගෙදරට ගෙන්න ගන්නේ.....
    අවාරෙට දෙල් වැටෙනව වගේ මැසිමේ මහලා, හැමදාම මැසිමේ මහන උන්ට හූල්ලනවා.....
    නැත්තං ජීබී50ක වැල බාල අතේ මහනවා............



    මේකට නම් රිදෙයි උපරිමේට:rofl::rofl::rofl:

    :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුන් දෙන්න එලවමු අර ගේම් ත්‍රෙඩ් එකට :growl:

    මුන්ගේ මොලේ කචල් බන් :growl: කරන්න දෙයක් නැතුව කරුම ගෙවන උන් :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුන්ගේ අම්ම අප්පටත් මුන් කියන්නේ නාකියෝ කියලද දන්නේ නෑ :growl: නූගත් හැත්ත :angry:
     

    kingdewi

    Well-known member
  • image-upload-12-783795.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    pala nakiya :angry:
    අඩා........පුන්ඩයාණඩ් පූෂා......
    තොට සිංහල තෙරිය ඉල්ලෙයි ද???:growl::growl::growl::angry::angry::angry::angry::angry:
    මෙම නිවේදනයට පසුව තව දුරටත් විවාහක සමාජය තුල පරිගනක ක්‍රීඩා ගැන දේශන පවත්වන්නවුන් හට -රෙප් 100 බැගින් එක් කරන බව දැඩ් අවධාරණයෙන් පළකරමි!!!!!!!!!!!!!!!
    :angry::angry::angry::angry::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no::no:
    Fancy Eraser 10 Pkts (20 x 10 = 200pcs)
    15 cm Rulers ( 10 x 10 = 150pcs)
    තව හොද ම පැන්සල් පැක් 4ක්

    10 x 10 = 150 වෙන්නේ කොහොමද හොට්ටෝ ? :angry:
    \නොර්මල් පන්සල් තිබේ එක පැක් එකක පැන්සල් 12කි