EK Married Club-11

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පට්ට බන් ..ඒ කාලේ තිබ්බ පලතුරු හැඩ "මක්ක " වගයක් ..සුවඳේ බැරුවා !

    fruit-erasers.jpg

    කිඹුලාට හම්බ වෙන්නේ මේවාය

    markline_emotion_erasers.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    epa ban umbe ewwa :no: mama ekak gannam :)

    :frown: හිටු ඉවසලා මම ගලෝලා දාලා තියෙන එක එක දාලා බලන්න..... වැඩ කරන එකක්..... බෑඩ් සෙක්ටර්ස් තිබ්බට වැඩ කරනවා CCTV එකට බඩු...... :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: හිටු ඉවසලා මම ගලෝලා දාලා තියෙන එක එක දාලා බලන්න..... වැඩ කරන එකක්..... බෑඩ් සෙක්ටර්ස් තිබ්බට වැඩ කරනවා CCTV එකට බඩු...... :)

    මුගෙ පරණ හාඩ් දාලා හොරාව රෙකෝඩ් වෙච්ච වෙනුවට කොහොමද චීන වැල ප්ලේවුනාම තියන ආතල් එක...:lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුගෙ පරණ හාඩ් දාලා හොරාව රෙකෝඩ් වෙච්ච වෙනුවට කොහොමද චීන වැල ප්ලේවුනාම තියන ආතල් එක...:lol::lol::lol:

    :frown: හොට්ටෝ.... හාඩ් එක ගැහුව ගමන් ෆෝමැට් වෙනවා...... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම එන්න ඕනද උඹ එනවද ? :rolleyes: ඉකමනට ගහමු හරිද ? :)

    :oo: උඹට වැඩ නම් ඉතින් මම තනියම වැඩේ සිද්ධ කරන්නම්..... :D

    මම ඉතින් එන්නේ බයික් එකේ තමා... හෙල්මට් එකක් අරන් එන්නම්..... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: උඹට වැඩ නම් ඉතින් මම තනියම වැඩේ සිද්ධ කරන්නම්..... :D

    මම ඉතින් එන්නේ බයික් එකේ තමා... හෙල්මට් එකක් අරන් එන්නම්..... :yes:

    හෙට නිවාඩු හවස් අතේ එකවුන්ට්ස් වැඩ ටිකක් තියෙනවා කරන්න ...වර වර ඉක්මනට ගසමු :P