Oluwa ridenawa yako...

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මේ දවස් වල මම ඉන්න ගෙදර දාලා තියෙන්න ලක් හඩ. බලන්නේ ITN විතරයි. උගේ ඉදන් රෑ වෙනක්න්ම ඔය දෙකේම කියන්නේ මහින්ද රාජපක්ශ, මහින්ද රාජපක්ශ, මහින්ද රාජපක්ශ... පෙන්නන්නෙත් පොරගේ කතා විතරයි. ප්‍රවුත්ති පාන් ගත්ත වෙලාවේ ඉදන් විමසුම වෙනකන්ම පොර ගෑන විතරයි. ලක් හඩේ දෑන් මහින්දගේ ගුන ගයන සින්දුත් යනවා. පොරගේ කතා වල කෑලි දානවා.. විපක්ශයේ කිසිම මතයකට ඉඩක් නෑ. මට එපා වෙලා තියෙන්නේ.. ඔලුවත් රිදෙනවා උදේ ඉදන් රෑ වෙනකන් මුන්ගේ වන්දිබට්ට කම් අහගෙන ඉදලා

    හිරිකිතයි යකෝ.. මෙහෙමත් විලි ලෑජ්ජ නෑති කමක්. කඩේ යන්න ඕන නම් ඒකත් වෑදගත් විදියට කරන්න පුලුවන්, ඒත් මේක මහ සක්කිලි වෑඩක් නේ යකෝ. මමත් මෙච්චරකල් මහින්දයට තමයි කතිරේ ගෑහුවේ.. ඒත් මේ වගේ හිරිකිත වෑඩ හින්දාඅ මේ පාර නම් ආයෙත් පොරට නම් ගහන්නේ නෑ කියල්ලා හිතාගත්තා.. :angry:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,418
    6,567
    113
    Land of Lions
    අද ITN NEWS බැලුවා නේද?ඕක හෙට වෙන කොට හරියයි ගණන් ගන්න එපා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ehema thamayi yko me kale athal ekak ganne nathuwa chande amathaka unama thread dannada :rofl:
    ගොසිප් සයිට් වල නිව්ස් ඔක්කොම මකලා මරාට විරුද්ධව දාපු.. බැරි වෙලාවත් එයින් එකෙක් එළකිරියට ඇවිත් බැලුවොත් ඇඩ්මින් අයියව උස්සනවා මේකෙ උන් කියන ඒවයෙ හැටියට..
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මගෙ ඔලුව රිදෙනවා මේකෙ උන් දාන දේශපාලන ත්‍රේඩ් ටික දැකලා..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ දවස් වල මම ඉන්න ගෙදර දාලා තියෙන්න ලක් හඩ. බලන්නේ ITN විතරයි.

    2424425-6555272247-hyde-.gif
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ගොසිප් සයිට් වල නිව්ස් ඔක්කොම මකලා මරාට විරුද්ධව දාපු.. බැරි වෙලාවත් එයින් එකෙක් එළකිරියට ඇවිත් බැලුවොත් ඇඩ්මින් අයියව උස්සනවා මේකෙ උන් කියන ඒවයෙ හැටියට..

    :lol::lol::lol:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ගොසිප් සයිට් වල නිව්ස් ඔක්කොම මකලා මරාට විරුද්ධව දාපු.. බැරි වෙලාවත් එයින් එකෙක් එළකිරියට ඇවිත් බැලුවොත් ඇඩ්මින් අයියව උස්සනවා මේකෙ උන් කියන ඒවයෙ හැටියට..

    :lol::lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔලුව රිදෙනවා මේකෙ උන් දාන දේශපාලන ත්‍රේඩ් ටික දැකලා.. :(
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    මගෙ ඔලුව රිදෙනවා මේකෙ උන් දාන දේශපාලන ත්‍රේඩ් ටික දැකලා..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ගොසිප් සයිට් වල නිව්ස් ඔක්කොම මකලා මරාට විරුද්ධව දාපු.. බැරි වෙලාවත් එයින් එකෙක් එළකිරියට ඇවිත් බැලුවොත් ඇඩ්මින් අයියව උස්සනවා මේකෙ උන් කියන ඒවයෙ හැටියට..

    meke depaththatama thread watena nisa aulak na ban, samahara wita admin aiya fake walin awith daanawath athi :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මමත් මෙච්චරකල් මහින්දයට තමයි කතිරේ ගෑහුවේ.. ඒත් මේ වගේ හිරිකිත වෑඩ හින්දාඅ මේ පාර නම් ආයෙත් පොරට නම් ගහන්නේ නෑ කියල්ලා හිතාගත්තා.. :angry:

    ඔබට ශතු‍ටුයිද දැන්??? :lol: