මේ දවස් වල මම ඉන්න ගෙදර දාලා තියෙන්න ලක් හඩ. බලන්නේ ITN විතරයි. උගේ ඉදන් රෑ වෙනක්න්ම ඔය දෙකේම කියන්නේ මහින්ද රාජපක්ශ, මහින්ද රාජපක්ශ, මහින්ද රාජපක්ශ... පෙන්නන්නෙත් පොරගේ කතා විතරයි. ප්‍රවුත්ති පාන් ගත්ත වෙලාවේ ඉදන් විමසුම වෙනකන්ම පොර ගෑන විතරයි. ලක් හඩේ දෑන් මහින්දගේ ගුන ගයන සින්දුත් යනවා. පොරගේ කතා වල කෑලි දානවා.. විපක්ශයේ කිසිම මතයකට ඉඩක් නෑ. මට එපා වෙලා තියෙන්නේ.. ඔලුවත් රිදෙනවා උදේ ඉදන් රෑ වෙනකන් මුන්ගේ වන්දිබට්ට කම් අහගෙන ඉදලා
හිරිකිතයි යකෝ.. මෙහෙමත් විලි ලෑජ්ජ නෑති කමක්. කඩේ යන්න ඕන නම් ඒකත් වෑදගත් විදියට කරන්න පුලුවන්, ඒත් මේක මහ සක්කිලි වෑඩක් නේ යකෝ. මමත් මෙච්චරකල් මහින්දයට තමයි කතිරේ ගෑහුවේ.. ඒත් මේ වගේ හිරිකිත වෑඩ හින්දාඅ මේ පාර නම් ආයෙත් පොරට නම් ගහන්නේ නෑ කියල්ලා හිතාගත්තා..

අපි දේශප්‍රේමී මිනිස්සු.... ඔව්..