හුටාස්.....උදේ ගිහින් දැනුයි ආවේ තට්ටු හතරකට CCTV ඇටෙව්වා කියහන්කෝහොඳ පන ගියා මගේ
A&P, cctv එකෙන් ඉල්ලා අස් වෙනවා අද ඉඳන්
විඩාව නිවෙන්න කිඹුලා දුන්නා කකුළුවෝ කාරියක් ආයේ ලොවෙත් නෑකෑවයින් කාවේ නෑ එහෙම කකුළුවෝ ටිකක් ..
අම්මෙහ් රස
![]()

කළුවන් කළු රුවයි අපේ දත් මදින්නා......
මන්ඩි නැතුව කකුළුවන් හැමටම බෙදන්නා.....
එන එන කකුළුවන් නෑරම තලන්නා......
දෙවියෝ රැකදෙන්න අපෙ දත් මදින්නා......
මගේ සුදු මාමේ.... මගේ සුදු මාමේ.....
නෑ බෑ නොකියා කකුළුවන් පොඩියක් දී මා සනසන්න......
කඩෙන් කඩේට කකුළුවෝ හොයමින් යන්නා.....
හොද හොද කකුළුවන් සොයමින් යන්නා......
මණ්ඩි නැතුව කකුළුවෝ අප හට බෙදන්නා.....
අනේ වාසනාවන් අපේ දත් මදින්නා......

එකෙන්ම ... ඇයි තෝ ඉඳිආප්ප කිරි අල ඇන්ඩ් පොල් සම්බෝලත් ඔතන් ගියා නේද ?
යකෝ අපි ගිරව් වගේ කාලා ඔතනුත් යනවා .. මම නම් උණු උණු පරාටා දුන්නා අරයට පීනස වගේ කියල වැඩිය කාවේ නෑ කකුළුවෝ .. යන්තන් කාල කියනවා පිස්සු වගේලු රහට
පොඩිම පොඩි මෑනුත් කාලා දැවිල්ලේ සුස් සුස් ගානවා ලතයි ලු 

පොඩි උන්ට හැර අනීති තොපි ති කරේට බඩම පල....බඩම ..... පල බඩම පල....එකෙන්ම ... ඇයි තෝ ඉඳිආප්ප කිරි අල ඇන්ඩ් පොල් සම්බෝලත් ඔතන් ගියා නේද ?
යකෝ අපි ගිරව් වගේ කාලා ඔතනුත් යනවා .. මම නම් උණු උණු පරාටා දුන්නා අරයට පීනස වගේ කියල වැඩිය කාවේ නෑ කකුළුවෝ .. යන්තන් කාල කියනවා පිස්සු වගේලු රහට
පොඩිම පොඩි මෑනුත් කාලා දැවිල්ලේ සුස් සුස් ගානවා ලතයි ලු
මෙව්වා දැකල ඩොටේ උන්ට ඉරිසියා හිතෙයි ... කිරි මුහුදේ කොහෙද කකුළුවෝ ?![]()
පොඩි උන්ට හැර අනීති තොපි ති කරේට බඩම පල....බඩම ..... පල බඩම පල....
ඌරෙක් කාලා හුජ්ජ කරලා නිදියහන්
තොපිට මොන කක්කුට්ටොද ? 
පොඩි උන්ට හැර අනීති තොපි ති කරේට බඩම පල....බඩම ..... පල බඩම පල....

ආයේ බාර ගන්නේ තනි තට්ටුවේ CCTV විතරයි.....
![]()
කෝමද කකුළුවා......![]()
ලංකා බැංකුවේ CCTV සෙට් කරන්න හම්බුනොත් කපෝතියිඅම්මෝ CCTV කෙරුවාව එපාම උන අද නම් CCTV cam දකිනකොට වමනේ වගේ
අම්මටසිරි කිඹුල් කකුළුවා නම් ෆස්ට නෙහ්හ් ?හෙට ඉතුරු ටිකට වැඩේ දෙන්න ඕන
![]()
කළුවන් කළු රුවයි අපේ දත් මදින්නා......
මන්ඩි නැතුව කකුළුවන් හැමටම බෙදන්නා.....
එන එන කකුළුවන් නෑරම තලන්නා......
දෙවියෝ රැකදෙන්න අපෙ දත් මදින්නා......
මගේ සුදු මාමේ.... මගේ සුදු මාමේ.....
නෑ බෑ නොකියා කකුළුවන් පොඩියක් දී මා සනසන්න......
කඩෙන් කඩේට කකුළුවෝ හොයමින් යන්නා.....
හොද හොද කකුළුවන් සොයමින් යන්නා......
මණ්ඩි නැතුව කකුළුවෝ අප හට බෙදන්නා.....
අනේ වාසනාවන් අපේ දත් මදින්නා......

සෙටමෝලට ද කකුළුවන් සෙට් කිරීමට සිතා සිටිමි.....
එන්නැති උන්ට අබ සරණය!!!!!

කවියේ පද ඇදෙන ආකාරයට කොමද ඕකාට බොක යනකොට එක දිගට
කවි කියවෙන තරමට පෙරේත වෙලා.............![]()