EK Married Club-11

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උදේ ගිහින් දැනුයි ආවේ තට්ටු හතරකට CCTV ඇටෙව්වා කියහන්කෝ :dull: හොඳ පන ගියා මගේ :sorry: A&P, cctv එකෙන් ඉල්ලා අස් වෙනවා අද ඉඳන් :baffled:

    විඩාව නිවෙන්න කිඹුලා දුන්නා කකුළුවෝ කාරියක් ආයේ ලොවෙත් නෑ ;) කෑවයින් කාවේ නෑ එහෙම කකුළුවෝ ටිකක් .. :D අම්මෙහ් රස :cool:
    හුටාස්.....:baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කළුවන් කළු රුවයි අපේ දත් මදින්නා......
    මන්ඩි නැතුව කකුළුවන් හැමටම බෙදන්නා.....
    එන එන කකුළුවන් නෑරම තලන්නා......
    දෙවියෝ රැකදෙන්න අපෙ දත් මදින්නා......

    මගේ සුදු මාමේ.... මගේ සුදු මාමේ.....
    නෑ බෑ නොකියා කකුළුවන් පොඩියක් දී මා සනසන්න......
    කඩෙන් කඩේට කකුළුවෝ හොයමින් යන්නා.....
    හොද හොද කකුළුවන් සොයමින් යන්නා......
    මණ්ඩි නැතුව කකුළුවෝ අප හට බෙදන්නා.....
    අනේ වාසනාවන් අපේ දත් මදින්නා......

    :lol::lol::lol::yes: එකෙන්ම ... ඇයි තෝ ඉඳිආප්ප කිරි අල ඇන්ඩ් පොල් සම්බෝලත් ඔතන් ගියා නේද ? :rofl: යකෝ අපි ගිරව් වගේ කාලා ඔතනුත් යනවා .. මම නම් උණු උණු පරාටා දුන්නා අරයට පීනස වගේ කියල වැඩිය කාවේ නෑ කකුළුවෝ .. යන්තන් කාල කියනවා පිස්සු වගේලු රහට :lol: පොඩිම පොඩි මෑනුත් කාලා දැවිල්ලේ සුස් සුස් ගානවා ලතයි ලු :rofl:

    මෙව්වා දැකල ඩොටේ උන්ට ඉරිසියා හිතෙයි ... කිරි මුහුදේ කොහෙද කකුළුවෝ ? :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :lol::lol::lol::yes: එකෙන්ම ... ඇයි තෝ ඉඳිආප්ප කිරි අල ඇන්ඩ් පොල් සම්බෝලත් ඔතන් ගියා නේද ? :rofl: යකෝ අපි ගිරව් වගේ කාලා ඔතනුත් යනවා .. මම නම් උණු උණු පරාටා දුන්නා අරයට පීනස වගේ කියල වැඩිය කාවේ නෑ කකුළුවෝ .. යන්තන් කාල කියනවා පිස්සු වගේලු රහට :lol: පොඩිම පොඩි මෑනුත් කාලා දැවිල්ලේ සුස් සුස් ගානවා ලතයි ලු :rofl:

    මෙව්වා දැකල ඩොටේ උන්ට ඉරිසියා හිතෙයි ... කිරි මුහුදේ කොහෙද කකුළුවෝ ? :P
    පොඩි උන්ට හැර අනීති තොපි ති කරේට බඩම පල....බඩම ..... පල බඩම පල....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩි උන්ට හැර අනීති තොපි ති කරේට බඩම පල....බඩම ..... පල බඩම පල....

    ඩොටේ වේදනාවේ සලකුණු :P ඌරෙක් කාලා හුජ්ජ කරලා නිදියහන් :rofl: තොපිට මොන කක්කුට්ටොද ? :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: ආයේ බාර ගන්නේ තනි තට්ටුවේ CCTV විතරයි..... :P

    කෝමද කකුළුවා...... :shocked:

    ලංකා බැංකුවේ CCTV සෙට් කරන්න හම්බුනොත් කපෝතියි :sorry: අම්මෝ CCTV කෙරුවාව එපාම උන අද නම් CCTV cam දකිනකොට වමනේ වගේ :shocked:

    අම්මටසිරි කිඹුල් කකුළුවා නම් ෆස්ට නෙහ්හ් ? :cool: හෙට ඉතුරු ටිකට වැඩේ දෙන්න ඕන :D

    කළුවන් කළු රුවයි අපේ දත් මදින්නා......
    මන්ඩි නැතුව කකුළුවන් හැමටම බෙදන්නා.....
    එන එන කකුළුවන් නෑරම තලන්නා......
    දෙවියෝ රැකදෙන්න අපෙ දත් මදින්නා......

    මගේ සුදු මාමේ.... මගේ සුදු මාමේ.....
    නෑ බෑ නොකියා කකුළුවන් පොඩියක් දී මා සනසන්න......
    කඩෙන් කඩේට කකුළුවෝ හොයමින් යන්නා.....
    හොද හොද කකුළුවන් සොයමින් යන්නා......
    මණ්ඩි නැතුව කකුළුවෝ අප හට බෙදන්නා.....
    අනේ වාසනාවන් අපේ දත් මදින්නා......
    :rofl::rofl::rofl:
    කවි කියවෙන තරමට පෙරේත වෙලා.............:rofl::rofl::rofl::rofl: