EK Married Club-11

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    aluth AC bawada?

    3 එක ගැසීමෙන් පසු මගේ ජීවිතකාලයට ආයි AC නොගසමි කියා සිතා ගතිමි. මට තිත්ත විය. තූ...:frown:

    AW ඇත ඊලඟට.:cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර මොකෑ ඌයි??????:eek::baffled:

    අද කකුළුවො ගෙදර තියල ආව නම් යන කොට බඩු ඉතිරි වෙන එකක් නෑ ඈ......:baffled::baffled:

    කොහොමද ඔය කරිය හදලා තියෙන්නේ මුන් දෙන්නා මෙච්චර වහ වැටෙන්න තරම්.......?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහොමද ඔය කරිය හදලා තියෙන්නේ මුන් දෙන්නා මෙච්චර වහ වැටෙන්න තරම්.......?
    ක්‍රැබ් මසාලා......

    http://www.elakiri.com/forum/showthread.php?t=1587949


    kxlz.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol::yes: එකෙන්ම ... ඇයි තෝ ඉඳිආප්ප කිරි අල ඇන්ඩ් පොල් සම්බෝලත් ඔතන් ගියා නේද ? :rofl: යකෝ අපි ගිරව් වගේ කාලා ඔතනුත් යනවා .. මම නම් උණු උණු පරාටා දුන්නා අරයට පීනස වගේ කියල වැඩිය කාවේ නෑ කකුළුවෝ .. යන්තන් කාල කියනවා පිස්සු වගේලු රහට :lol: පොඩිම පොඩි මෑනුත් කාලා දැවිල්ලේ සුස් සුස් ගානවා ලතයි ලු :rofl:

    මෙව්වා දැකල ඩොටේ උන්ට ඉරිසියා හිතෙයි ... කිරි මුහුදේ කොහෙද කකුළුවෝ ? :P

    :yes: :yes: මමත් ආයෙත් ටිකකට වග කියලම තමා නිදා ගත්තේ..... අද උදේටත් ඉතුරු ටිකට වග කියලා ආවේ.... :P
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    3 එක ගැසීමෙන් පසු මගේ ජීවිතකාලයට ආයි AC නොගසමි කියා සිතා ගතිමි. මට තිත්ත විය. තූ...:frown:

    AW ඇත ඊලඟට.:cool:
    AC 4 එකත් එපා වෙනවා යකෝ මූදු ගිහිල්ලම:frown::frown::frown::frown:
    අර මොකෑ ඌයි??????:eek::baffled:

    අද කකුළුවො ගෙදර තියල ආව නම් යන කොට බඩු ඉතිරි වෙන එකක් නෑ ඈ......:baffled::baffled:
    මෙහ්,ලොක්කා
    අර අරක (ඔව් ඔව් ඒක) දිනේ වෙනස් උනා කියල නිවේදනයක් ආවේ නෑ:no::no::no:
    මොකද්ද මේ KBK සීන් එක?
    ආ පෙරියා