ත්රෙඩ් එක කිසි ගිසි ගාල යනවනේ ඔයි ආසාවේ බෑ
Asawe bari unata kamak naa thread eka wahanna nam kiyanna epa
:
ත්රෙඩ් එක කිසි ගිසි ගාල යනවනේ ඔයි ආසාවේ බෑ
:
Asawe bari unata kamak naa thread eka wahanna nam kiyanna epa:
![]()


Labbata hama niyan kalekatama wathura hamba wenna ona![]()



මොකද ඌ එහෙ ඉඳන් ගෙදර එව්වා බලනවා වත්ද.....?දාගෙන ඉන්න පලිහ මක්කැයි......?![]()
කොමොඩෝ දාගෙන ඉන්නේ අෆ්ෆා
ඌ හරි නෑ වගෙයි

aluth AC bawada?


අර මොකෑ ඌයි??????Labbata hama niyan kalekatama wathura hamba wenna ona![]()




අර මොකෑ ඌයි??????
අද කකුළුවො ගෙදර තියල ආව නම් යන කොට බඩු ඉතිරි වෙන එකක් නෑ ඈ......![]()
ක්රැබ් මසාලා......කොහොමද ඔය කරිය හදලා තියෙන්නේ මුන් දෙන්නා මෙච්චර වහ වැටෙන්න තරම්.......?
ඔය බඩගාන එවුන්ට උඩින් යන එව්වට ඇටැක් කරන්න බැරුව ඇති......![]()



මොකද්ද හොඳ එතකොට?
එකෙන්ම ... ඇයි තෝ ඉඳිආප්ප කිරි අල ඇන්ඩ් පොල් සම්බෝලත් ඔතන් ගියා නේද ?
යකෝ අපි ගිරව් වගේ කාලා ඔතනුත් යනවා .. මම නම් උණු උණු පරාටා දුන්නා අරයට පීනස වගේ කියල වැඩිය කාවේ නෑ කකුළුවෝ .. යන්තන් කාල කියනවා පිස්සු වගේලු රහට
පොඩිම පොඩි මෑනුත් කාලා දැවිල්ලේ සුස් සුස් ගානවා ලතයි ලු
මෙව්වා දැකල ඩොටේ උන්ට ඉරිසියා හිතෙයි ... කිරි මුහුදේ කොහෙද කකුළුවෝ ?![]()
මමත් ආයෙත් ටිකකට වග කියලම තමා නිදා ගත්තේ..... අද උදේටත් ඉතුරු ටිකට වග කියලා ආවේ.... 
අම්මොහ් පණ යන වැඩක් බන්ආයේ තට්ටු නම් නොකරමි ...
![]()
මේ පිස්සු නම් කෙලින්න එපා..... රත්නපුරේ තට්ටු දෙකක් අදින්න යන්න තියෙනවා....... 
AC 4 එකත් එපා වෙනවා යකෝ මූදු ගිහිල්ලම3 එක ගැසීමෙන් පසු මගේ ජීවිතකාලයට ආයි AC නොගසමි කියා සිතා ගතිමි. මට තිත්ත විය. තූ...
AW ඇත ඊලඟට.![]()




මෙහ්,ලොක්කාඅර මොකෑ ඌයි??????
අද කකුළුවො ගෙදර තියල ආව නම් යන කොට බඩු ඉතිරි වෙන එකක් නෑ ඈ......![]()



ආ පෙරියාමොකද්ද මේ KBK සීන් එක?