EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පිල්ලි හෙමත් යවනවද?
    :eek:

    ඔව්. කැටගරීස් කීපයක් තියෙනවා. ස්ලෝ ඒවා තියෙනවා. එක්ස්ප්‍රස් ඒවා තියෙනවා. එක්ස්ප්‍රස් ඒවා යවන්න පුළුවන් මාතරටයි කටුනායකටයි විතරයි. හයි වේ තියෙන්නේ ඒ දෙපැත්තට විතරයි නේ :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒකිගේ මල් ජංගිය......:dull::dull:

    ඕකට එක විසඳුමක් තියෙනවා, කොල්ලාව මේකට ගෙන්නපං, ත්‍රෙඩ් එකට. ඌට කියලා දෙමූ විවාහ ජීවිත්යේ සුන්දරත්වය. ඌ බැන්දත් ඒකිව ක්ලිනික් එකේ ව්ඇඩට එවනවා සුවර්. :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වරදක් දුටු තැන කතා කිරීම මලිත්තාගේ සිරිතයි:dull:
    අහවල් උට්ට ද දැන් මෙතන වැරැද්ද??????:growl:
    පුටේ උඹ නං කන්නයි හදන්නේ හරිය. විහිළුවට ගන්න ඕන ඒවත් තියනව, එපා ඒවත් තියනවා.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකට එක විසඳුමක් තියෙනවා, කොල්ලාව මේකට ගෙන්නපං, ත්‍රෙඩ් එකට. ඌට කියලා දෙමූ විවාහ ජීවිත්යේ සුන්දරත්වය. ඌ බැන්දත් ඒකිව ක්ලිනික් එකේ ව්ඇඩට එවනවා සුවර්. :lol:
    ඉ.ම.පු.:dull::dull:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔව්. කැටගරීස් කීපයක් තියෙනවා. ස්ලෝ ඒවා තියෙනවා. එක්ස්ප්‍රස් ඒවා තියෙනවා. එක්ස්ප්‍රස් ඒවා යවන්න පුළුවන් මාතරටයි කටුනායකටයි විතරයි. හයි වේ තියෙන්නේ ඒ දෙපැත්තට විතරයි නේ :cool:

    නියමයි,බිස්නස් එකක් පටන් ගමු
    මම වස් කයි ලියඥඥo
    උඹ පිල්ලි යවහන්

    පිල්ලි + වස් කවි = පිස්කවි ලංකා සමූහ ව්‍යාපාරය කියල දාමු
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උට්ටක් කියනවා........:growl::growl:
    ඌට මේකිව ෂුවර් නැතුව ඇති. ඒ කියන්නේ මේ කෙල්ල වෙන එකෙක් එක්ක සෙට් වෙයි කියලා. එහෙම හිතන්නේ, සමාජෙ ඉන්න පිරිමි තමන් ගේ කෙල්ලව ඩැහැගනී, එකිට අහවල් එක කොරයි, හොර ෂොට් ගහයි කියල හිතන්නේ ඌත් එහෙම පොරක් නිසා. තමන් ගේ මට්ටමෙන් නේ සමාජෙ මනින්නේ.....ඇයි යකෝ එහෙමං අපිත් ගෑනුන්ව ගෙදරට කරල තියා ගන්න එපායැ......:dull::dull:
    ඔහොම පොන්සි පුතාලව කසාද බැදල ගියායින් පස්සේ ළිද තමා කෙල්ලන්ට.....
    අදින්න එපා, එහෙ මෙහේ යන්න එපා, රස්සාවක් කරන්න එපා, මගේ ෆකින් මැෂින් එකයි, ලේබරිං මැෂින් එකයි, වොෂින් මැෂින් එකයි වෙලා ඉදපං....!!!!! එච්චර තමා උරුම ජීවිතේ.......

    ඔය මොන මඟුල කරත් කරගන්න ඕන එකී කරගන්න ඕනේ ඕනේ නම් යතුරු හිලෙන් හරි කරගන්නවා. ගමේ ඩයල් කියලා හිත හදා ගනින් කිඹුලෝ. :sorry:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අහවල් උට්ට ද දැන් මෙතන වැරැද්ද??????:growl:
    පුටේ උඹ නං කන්නයි හදන්නේ හරිය. විහිළුවට ගන්න ඕන ඒවත් තියනව, එපා ඒවත් තියනවා.....
    විහිලුවකට ගත්තේ නැත
    උන් ඉතිං නිකං ඒ ගැන කතා කර විතරනෙ කිඹුලයියේ
    හැමතිස්සෙම ඒ ගැන කියෝනවානම් ඒක වැරදියි
    නමුත් උන් වැරදි දෙයක් ගැන කතා කොලේ නැහැ නෙව:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උට්ටක් කියනවා........:growl::growl:
    ඌට මේකිව ෂුවර් නැතුව ඇති. ඒ කියන්නේ මේ කෙල්ල වෙන එකෙක් එක්ක සෙට් වෙයි කියලා. එහෙම හිතන්නේ, සමාජෙ ඉන්න පිරිමි තමන් ගේ කෙල්ලව ඩැහැගනී, එකිට අහවල් එක කොරයි, හොර ෂොට් ගහයි කියල හිතන්නේ ඌත් එහෙම පොරක් නිසා. තමන් ගේ මට්ටමෙන් නේ සමාජෙ මනින්නේ.....ඇයි යකෝ එහෙමං අපිත් ගෑනුන්ව ගෙදරට කරල තියා ගන්න එපායැ......:dull::dull:
    ඔහොම පොන්සි පුතාලව කසාද බැදල ගියායින් පස්සේ ළිද තමා කෙල්ලන්ට.....
    අදින්න එපා, එහෙ මෙහේ යන්න එපා, රස්සාවක් කරන්න එපා, මගේ ෆකින් මැෂින් එකයි, ලේබරිං මැෂින් එකයි, වොෂින් මැෂින් එකයි වෙලා ඉදපං....!!!!! එච්චර තමා උරුම ජීවිතේ.......

    එක තමා මමත් කිව්වේ....... එක්කෝ ඌට පිස්සු නැතිනම් මේකි ඇත්තටම එහෙම ටයිප් එකේ බඩ්ඩක් වෙන්න පුළුවන්........ ඔය දෙකෙන් එකක්.....
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔය මොන මඟුල කරත් කරගන්න ඕන එකී කරගන්න ඕනේ ඕනේ නම් යතුරු හිලෙන් හරි කරගන්නවා. ගමේ ඩයල් කියලා හිත හදා ගනින් කිඹුලෝ. :sorry:

    ඔව් බං, දෑහේ මූණේ තියං හදාපු කෙල්ලෝ ඕන තරම් වටේ යන්නේ.
    ඕක attitude ප්‍රශ්නයක්.
    අරූ ගොන් තකයෙක්
    උට උගේ කෙල්ලව විස්වාස නෑ:frown::frown::frown:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නියමයි,බිස්නස් එකක් පටන් ගමු
    මම වස් කයි ලියඥඥo
    උඹ පිල්ලි යවහන්

    පිල්ලි + වස් කවි = පිස්කවි ලංකා සමූහ ව්‍යාපාරය කියල දාමු

    :eek:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    විහිලුවකට ගත්තේ නැත
    උන් ඉතිං නිකං ඒ ගැන කතා කර විතරනෙ කිඹුලයියේ
    හැමතිස්සෙම ඒ ගැන කියෝනවානම් ඒක වැරදියි
    නමුත් උන් වැරදි දෙයක් ගැන කතා කොලේ නැහැ නෙව:dull:
    game seen eka iwarai yakooo :rofl:
    kibula oya kiyanne uge attendant ge seen eka :lol:
    uba anan neda :P