EK Married Club-11

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හෙම්බිරිස්සාව හැදිලා එපාවෙනව කුකුලෝහ් හූස් හූස් ගානව ඉවරයක් නැහැ..ඒ අස්සෙ තාම චිරි චිරි වැස්ස :(
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    තව මාසයකින් මාලඹේ යුරජ් අයියාගෙ සොප් එකට එහෙම ඇවිත් යන්නම්කො :D :D
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    meriyan bn :)
    තුක් නෙදකින් පරට්ටි :growl:
    මෙහෙත් නිතර වැස්ස බං.... එපා වෙනවා......
    2.gif
     
    කවද්ද කොහෙදිද....:rolleyes::rolleyes:
    උබත් මාර බඩුවක් තමා, උබ ඉස්කෝලෙ ගියේ ඉස්කුල් බස් එකෙ නෙමේද(231)?:confused::confused:
    ඉන්ටර්වල් එකට කෑන්ටිම පෑත්තටවත් එන්නෙ නෑතුව පන්තියෙ ඉදන්ද කෑවේ:eek::eek: