මේ ත්රෙඩ් එකත් ඉක්මනට ක්ලෝස් කරවන්නද කල්පනාව..... 
එකයි පෝස්ට් කලෙමේ ත්රෙඩ් එකත් ඉක්මනට ක්ලෝස් කරවන්නද කල්පනාව.....
![]()

happe uba ara මඤ්ඤං ත්රෙඩ් එක නං කාල ටැග් පෝස් කරලඑකයි පෝස්ට් කලෙ![]()

happe uba ara මඤ්ඤං ත්රෙඩ් එක නං කාල ටැග් පෝස් කරල![]()


උඹ ඒ පැත්තෙ ගියාද? උදේම ඇහැරුනා බන්...meriyan bnහෙම්බිරිස්සාව හැදිලා එපාවෙනව කුකුලෝහ් හූස් හූස් ගානව ඉවරයක් නැහැ..ඒ අස්සෙ තාම චිරි චිරි වැස්ස![]()

තුක් නෙදකින් පරට්ටිmeriyan bn![]()

මෙහෙත් නිතර වැස්ස බං.... එපා වෙනවා......
උබත් මාර බඩුවක් තමා, උබ ඉස්කෝලෙ ගියේ ඉස්කුල් බස් එකෙ නෙමේද(231)?කවද්ද කොහෙදිද....![]()



