|Adware eka ayin kragaththada?ehemada eth thawa wadi kalayak na ne ban..![]()
|Adware eka ayin kragaththada?ehemada eth thawa wadi kalayak na ne ban..![]()
dont you even remember me!![]()
චන්දෙ ළඟයිනේ නේද බන් ? 

සහෝදරයෝ වගේලු ... යාලුවෝ වගේලු ... ඒත් නිකන් කුරු කුරු ගානවා නිකන් වල්ගේ පාගන්![]()

තරි අයියේ සමාවෙන්න...ඉතින් ඉතින්...කොහොමෙයි?කෝ අද කට්ටිය?![]()


ඒ මොකෝ ඒ?
එන්න එන්න අවුල් .. එපාම වෙලා තියෙන්නේ මට නම් 
වැඩක් නෑ හලෝ මෙහෙ තත්වේඑන්න එන්න අවුල් .. එපාම වෙලා තියෙන්නේ මට නම්
![]()
අනේ මන්ද බන්, මටත් ඔහොමම තමයි.![]()
අඩේ උඹ කොළඹ ආවලු නෙහ් ? අරකේ බටේ අරූ දාල දුන්නද බන් ?