EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සහෝදරයෝ වගේලු ... යාලුවෝ වගේලු ... ඒත් නිකන් කුරු කුරු ගානවා නිකන් වල්ගේ පාගන් :angry:

තරි අයියේ සමාවෙන්න...ඉතින් ඉතින්...කොහොමෙයි?කෝ අද කට්ටිය?:D
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරි අයියේ සමාවෙන්න...ඉතින් ඉතින්...කොහොමෙයි?කෝ අද කට්ටිය?:D

    අන්න එහෙම එන්න :frown:

    ඉන්නවා ඔහේ එපා වෙලා :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ මන්ද බන්, මටත් ඔහොමම තමයි.:baffled::(

    කියල වැඩක් නෑ බන් :( අඩේ උඹ කොළඹ ආවලු නෙහ් ? අරකේ බටේ අරූ දාල දුන්නද බන් ?