ඒ ඌට දික්කසාද නඩු එනවනේ ඊට පස්සේ ඒකයි පොර එහෙම කියන්නේ....කවුද කිවුවේ? එහෙනම් අර තනුජක කියන්නේ හැමදාම ඒකම කෙනා බදිනවා කියලා
![]()


ආ..සුනිමල්..වැඩ නෙහ්...මෙ පාර මොකො නිහඩ පොදු අපෙක්ශකයො කර තියන් යන්නෙ නැද්ද? රත්නෙ අයියාගෙන් එහෙම කිසි පිබිදිමක් නැහැනෙ![]()


අලො චන්ද වැඩ මෙයාඅම්මෝ ගයාන් අයියේ......![]()


ආ..සුනිමල්..වැඩ නෙහ්...![]()

ඔව් ඔව් උබ බදිනවා කිවුවා නෙද කවද්ද සනො වෙඩින් එක?මගුල තමාටිකක් සැනසීමෙන් හිටියා හොට්ටියෝ දෙන්නා නැතුව
![]()

චික්![]()

හිතකින් ද කිවුවේ????
කොහොමද තාරි අයියේ![]()

සිප වැළඳ ගැනීමෙන් වලකින්න![]()
mage nangiwa kiss kale...ai oyata moko?
විකියලාටනම් අවංක උවමනාවක් තියෙනවා රට ගැන එත් එ අයට නිසි නායකත්වයක් නැති කම තම්යි අවුලඔව් ඔව්..මෛත්‍රී පාලනයක් උදෙසා...![]()

හා...![]()

කේක්?සිප වැළඳ ගැනීමෙන් වලකින්න![]()

සහෝදර ප්‍රේමය නෙහ් මෙයා

අලො චන්ද වැඩ මෙයා
ඔව් ඔව් උබ බදිනවා කිවුවා නෙද කවද්ද සනො වෙඩින් එක?


මන් දැක්කා ත්‍රෙඩ් දාගෙන චන්ද වැඩ.....![]()

නිකන් ඉන්න එකෙ වැඩක් තියෙන්නත් එපැයැ
නිකන් ඉන්න එකෙ වැඩක් තියෙන්නත් එපැයැ
![]()

නිදාගන්න අයියේ වැඩක් නැත්නම්....අම්මපා දේශපාලනේ නම් වැඩක් නැහැ අයියේ

නිකන් ඉන්න එකෙ වැඩක් තියෙන්නත් එපැයැ
![]()

නිදාගන්න අයියේ වැඩක් නැත්නම්....අම්මපා දේශපාලනේ නම් වැඩක් නැහැ අයියේ
![]()


මොන කවර ඔන නැහැ අක්කර 5ක් දෙනවා කිවුවා මහින්ද කතා කරලාගයියා මේ දවස්වල කැන්වසින්...ලොකු පෝර කවරෙකුත් අරන් යන්න හොඳේ...![]()


නිදාගන්න අයියේ වැඩක් නැත්නම්....අම්මපා දේශපාලනේ නම් වැඩක් නැහැ අයියේ
![]()
එ උනාට වලියක්වත් නැති එකෙ ම්කෙත් කුනු රසයක් තියෙනවානෑ බන්....උබව කොච්චර රෙගිස්ටර් වෙලාද කිව්වොත් උබව දෑක්කගමන් හිතෙන්නෙ එහෙම
(සරමක් ඈදන් ඈදට වෙලා එක කකුලක ප්ලාස්ටර් එක පිටින්, ලෑප් එක ඈදේ කෙරවලක, දකුනු අත මවුස් එකේ, වම් අත සරම අස්සෙන් අනිත් මවුස් එකෙ......ඔන්න ඔහොමයි උබේ රිප්ලයි එකක් කොහෙහරි දෑක්කාම මගෙ හිතට එන ඉමෙජ් එක)
හරියට හරි විදිහ නම්...... 