EK Married Club-11

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rolleyes::rolleyes: කවුද කිවුවේ? එහෙනම් අර තනුජක කියන්නේ හැමදාම ඒකම කෙනා බදිනවා කියලා:eek::eek:
    ඒ ඌට දික්කසාද නඩු එනවනේ ඊට පස්සේ ඒකයි පොර එහෙම කියන්නේ....:yes::yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මෙ පාර මොකො නිහඩ පොදු අපෙක්ශකයො කර තියන් යන්නෙ නැද්ද? රත්නෙ අයියාගෙන් එහෙම කිසි පිබිදිමක් නැහැනෙ:rofl:
    ආ..සුනිමල්..වැඩ නෙහ්...:rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මගුල තමා :oo: ටිකක් සැනසීමෙන් හිටියා හොට්ටියෝ දෙන්නා නැතුව :rofl:
    :frown:
    චික් :baffled:
    :oo:
    :eek::eek: හිතකින් ද කිවුවේ????:sorry:

    කොහොමද තාරි අයියේ:cool::cool:
    :yes:
    සිප වැළඳ ගැනීමෙන් වලකින්න :oo::baffled:

    :angry:mage nangiwa kiss kale...ai oyata moko?:angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් ඔව්..මෛත්‍රී පාලනයක් උදෙසා...:cool::cool:
    විකියලාටනම් අවංක උවමනාවක් තියෙනවා රට ගැන එත් එ අයට නිසි නායකත්වයක් නැති කම තම්යි අවුල :sorry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl::rofl: නිකන් ඉන්න එකෙ වැඩක් තියෙන්නත් එපැයැ:rofl:

    ගයියා මේ දවස්වල කැන්වසින්...ලොකු පෝර කවරෙකුත් අරන් යන්න හොඳේ...:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :oo::oo: නිදාගන්න අයියේ වැඩක් නැත්නම්....අම්මපා දේශපාලනේ නම් වැඩක් නැහැ අයියේ:sorry::sorry:

    අයියෝ සල්ලි...ගයිය ලිඳේ...:lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගයියා මේ දවස්වල කැන්වසින්...ලොකු පෝර කවරෙකුත් අරන් යන්න හොඳේ...:P
    මොන කවර ඔන නැහැ අක්කර 5ක් දෙනවා කිවුවා මහින්ද කතා කරලා:rofl::angry:
    :oo::oo: නිදාගන්න අයියේ වැඩක් නැත්නම්....අම්මපා දේශපාලනේ නම් වැඩක් නැහැ අයියේ:sorry::sorry:
    :rofl: එ උනාට වලියක්වත් නැති එකෙ ම්කෙත් කුනු රසයක් තියෙනවා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බන්....උබව කොච්චර රෙගිස්ටර් වෙලාද කිව්වොත් උබව දෑක්කගමන් හිතෙන්නෙ එහෙම
    (සරමක් ඈදන් ඈදට වෙලා එක කකුලක ප්ලාස්ටර් එක පිටින්, ලෑප් එක ඈදේ කෙරවලක, දකුනු අත මවුස් එකේ, වම් අත සරම අස්සෙන් අනිත් මවුස් එකෙ......ඔන්න ඔහොමයි උබේ රිප්ලයි එකක් කොහෙහරි දෑක්කාම මගෙ හිතට එන ඉමෙජ් එක)

    :shocked: හරියට හරි විදිහ නම්...... :yes: