EK Married Club-11

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
Gදෙන්නම යන රට කොහෙද...:rolleyes: ඕවා මෙහෙ බෑනේ...:rofl:

අඟුරු වලට ලගම පාට කළු ලු
ඊට වඩා මගේ මැණීක සුදු ලු
මටම කැපෙන hot-ම පාට තලේළු
කියන්නේ මං විරිදු
:love::love::love::love::love:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Why not Sunimalo (බල්ලා) ? :rofl: චන්දෙ ළඟයිනේ නේද බන් ? :P

    මෙ පාර මොකො නිහඩ පොදු අපෙක්ශකයො කර තියන් යන්නෙ නැද්ද? රත්නෙ අයියාගෙන් එහෙම කිසි පිබිදිමක් නැහැනෙ:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි නැතුව මේක පාලුවට ගිහින් අප්පා...:( :P

    මගුල තමා :oo: ටිකක් සැනසීමෙන් හිටියා හොට්ටියෝ දෙන්නා නැතුව :rofl: