EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කියහන් ඉතින් මට පාන් ද.....? :P

    ඔය මම දැම්මේ අපි දෙන්නගෙම කමෙන්ට් එක....... එයත් කියනව නියමයි කියලා......

    මම කියන්නේ ඔහොම නෙමෙයි. තොට ගෙදරින් හම්බෙන බත් කෝප්පේ නැති වෙන සයිස් එකට අවුලවන්නම්කෝ ගින්න. :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mamath idala idala dapu thread eke youtube video eka waradiyata dala thiyenne:lol:

    තෝ කවද්ද හරියට ත්‍රෙඩ් එකක් දැම්මේ. :P
    ඕයි ආයේ සැට් වෙලා කුණු වතුර් නාලා අයිස් කිරිං කමුද? අර අරූ... ඔව්. :baffled:ඌ කාලකන්නියා තමා. ඇදගෙන මම එන්නම්. :rolleyes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    තෝ කවද්ද හරියට ත්‍රෙඩ් එකක් දැම්මේ. :P
    ඕයි ආයේ සැට් වෙලා කුණු වතුර් නාලා අයිස් කිරිං කමුද? අර අරූ... ඔව්. :baffled:ඌ කාලකන්නියා තමා. ඇදගෙන මම එන්නම්. :rolleyes:

    lagadi kohomath enna wei, ready wela hitapan date eka dennam:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    mamath idala idala dapu thread eke youtube video eka waradiyata dala thiyenne:lol:

    එකෙක් උඹව ලාවට ලිඳේ දාලාත් එක්ක....... :P ගණන් ගන්නෙපා අලුත් එවුන් හිතන් ඉන්නේ උන් තමා මේකේ පොරවල් කියලා......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම කියන්නේ ඔහොම නෙමෙයි. තොට ගෙදරින් හම්බෙන බත් කෝප්පේ නැති වෙන සයිස් එකට අවුලවන්නම්කෝ ගින්න. :P

    කරයි ලබ්බක්....... ( නෑ නෑ නෑ යකෝ ඔරිජිනල් ලබ්බ ගැන කිව්වේ ලබ්බාගේ ලබ්බ ගැන නෙවෙයි..... :P)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    lagadi kohomath enna wei, ready wela hitapan date eka dennam:P

    :dull:
    සියදිවි නසාගන්නවත් කල්පනාවක් තියෙනවාද උඹේ? :dull:
    සල්ලිත් නෑ. පොඩ්ඩක් අල්ලං හිටපං ජනවාරිවත් වෙනකං. උඹේ මරණේ කොහොමද බං අහකදාන්නේ. පෙට්ටියවත් මමයි අරුයි (ඔව් ඌ තමා. තොපේ ඉස්කෝලේ බඩජාරියා කන්නාඩි දාන) ගානේ අරං දෙන්න එපැයි. ඊට පස්සේ හත් දවස. ආයේ තුං මාසේ. ඊගාවට අවුරුද්ද. අවුරුද්දට ගිහි පිරිතක් වත් කියන්න එපැ බං :dull:

    හදීසි වෙන්න එපා සහෝ.. :no::no:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :dull:
    සියදිවි නසාගන්නවත් කල්පනාවක් තියෙනවාද උඹේ? :dull:
    සල්ලිත් නෑ. පොඩ්ඩක් අල්ලං හිටපං ජනවාරිවත් වෙනකං. උඹේ මරණේ කොහොමද බං අහකදාන්නේ. පෙට්ටියවත් මමයි අරුයි (ඔව් ඌ තමා. තොපේ ඉස්කෝලේ බඩජාරියා කන්නාඩි දාන) ගානේ අරං දෙන්න එපැයි. ඊට පස්සේ හත් දවස. ආයේ තුං මාසේ. ඊගාවට අවුරුද්ද. අවුරුද්දට ගිහි පිරිතක් වත් කියන්න එපැ බං :dull:

    හදීසි වෙන්න එපා සහෝ.. :no::no:

    :rofl:
    elakiri set ekath ekathu karagamu
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :(
    apiwa danne nathuwa athi, ekath hodai:rofl:

    එකෙක් උඹව ලාවට ලිඳේ දාලාත් එක්ක....... :P ගණන් ගන්නෙපා අලුත් එවුන් හිතන් ඉන්නේ උන් තමා මේකේ පොරවල් කියලා......

    කෝට් කරා. බලමු... :P