EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සිරාවට අර කිබුලා කියනවා වගේ බකාරියාන් ගාලා හිනා ගියා.
    උබත් සන්ජී කපන්න දන්නෙම නෑනෙහ්

    එක මට කිව්වා එකක නෙවෙයි ඌයි.......

    උඹට කුමක් හෝ හෝගයා වෙලා...... මේ දවස් ටිකේම බලාගෙන හිටියේ හුඟක් එව්වා ටපලවාගන්නවා........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරාවට අර කිබුලා කියනවා වගේ බකාරියාන් ගාලා හිනා ගියා.
    උබත් සන්ජී කපන්න දන්නෙම නෑනෙහ්

    ඔය කොච්චර විහිලු තහලු කරත් සම හරක්ට වගේ ඌට මල පනින්නේ නෑ. ඌ මගේ හොඳ යාලුවා. ඉස්සරත් එහෙමයි. දැනුත් එහෙමයි. ඉස්සරහටත් එහෙමයි.

    දැං ඌම ඇවිත් මේකට කියයි මම ඌව මුරුංගා අත්තේ තියනවා කියලා. සුවර් :growl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය කොච්චර විහිලු තහලු කරත් සම හරක්ට වගේ ඌට මල පනින්නේ නෑ. ඌ මගේ හොඳ යාලුවා. ඉස්සරත් එහෙමයි. දැනුත් එහෙමයි. ඉස්සරහටත් එහෙමයි.

    දැං ඌම ඇවිත් මේකට කියයි මම ඌව මුරුංගා අත්තේ තියනවා කියලා. සුවර් :growl:

    එකෙන්ම.......

    බයි ද වේ උඹට මගෙන් මොනවද දැන් කෙරෙන්න ඕනේ මේ මට සුදුහුණු ගාන්නේ..... :eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol: උදේ නැගිටලා කැළණි ගඟ ලඟට දුවන්නේ බර සැහැල්ලු කරගන්න...... :lol::lol::lol:

    ඇපික් ෆේල් පුටා.
    අපේ ගේ ගාව ඉඳං ගඟ ගාවට කිලෝමීටරයක් තියෙනවා..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආහ් මලිත්තා......
    වදනිසුරු මහා කිවිත්තා.....

    මොකෝ වෙන්නේ??
    බත් කනවද? කුරහන් තලප කනවද?

    කිඹුලාට කවි මතක් වෙන්නේ නිකන් නම් නෙමෙයි. :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඌයි මේ වැස්ස නවත්තලා දියන්කෝ....... මලවදයක් බං මේකනම්........

    උදේ පාන්දරට සීතල කොහොමද? :P

    මට උඹ වගේ එකෙක්ගේ පින්තූරයක් හම්බුනා :cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇපික් ෆේල් පුටා.
    අපේ ගේ ගාව ඉඳං ගඟ ගාවට කිලෝමීටරයක් තියෙනවා..

    හරි ඉතින් මම දැන් කොතනද කිව්වේ උඹ බර සැහැල්ලු කරගන්න ගඟ ලඟට කිලෝමීටරයකට වැඩිය දුවන්නේ නෑ කියලා......

    ටොයින්...... :lol: