හරි ඉතින් මම දැන් කොතනද කිව්වේ උඹ බර සැහැල්ලු කරගන්න ගඟ ලඟට කිලෝමීටරයකට වැඩිය දුවන්නේ නෑ කියලා......
ටොයින්......![]()

උදේ පාන්දරට සීතල කොහොමද?
මට උඹ වගේ එකෙක්ගේ පින්තූරයක් හම්බුනා![]()




ඒක නම් අපි දන්නවා
මම සේදවත්තේ. අර අරූ.. (ඔවු ඌ තමා....නැහැදිච්ච එකා) ඌ කොස්වත්තට ඩිංගක් මෙහා.
කිඹුලා හෝමාගම. පෑන් පැන්සල් මාමා කොහුවල..![]()
අනේ සොරි බං....... මෙච්චර කල් මම හිතාගෙන හිටියේ උඹ එක්කෝ පින්නවල නැතිනම් දෙහිවල කියලා......


මචන්ලා කොළොඹට සැරට වහිනවද??. හෙට පාන්දර ලංකාවට එන්න බලාගෙන ඉන්නෙ සතියක නිවාඩුවකට. මට පේන්නේ සතියම වැස්සර හේදිලා යයි වගේ...![]()




කොළඹට අදනම් දවසම චුරු චුරුව........ ඊයේ වෙනකම් හවසට විතරයි වැස්සේ........ අදනම් දවසම.........![]()


ඇවිල්ල දවසකින් බදුල්ලේ යන්නත් ඕන බං. ෂික් පිස්සු හැදෙනවා..![]()



දිගටම මේ වගේ කියලා තමා කියන්නේනම්........ අන්තෙටම එපා වෙලා ඉන්නේ හෝදපු ඇඳුම් වෙලගන්නවත් නෑ අඩුගානේ.......![]()


ඒ කියන්නේ ආතල් එකේ සතියම ගෙදරට වෙලා ඉඳල එන්න වෙන සීන් එකක් වගේ සෙට් වෙලා තියෙන්නේ...![]()



ඔය කොච්චර විහිලු තහලු කරත් සම හරක්ට වගේ ඌට මල පනින්නේ නෑ. ඌ මගේ හොඳ යාලුවා. ඉස්සරත් එහෙමයි. දැනුත් එහෙමයි. ඉස්සරහටත් එහෙමයි.
දැං ඌම ඇවිත් මේකට කියයි මම ඌව මුරුංගා අත්තේ තියනවා කියලා. සුවර්![]()
සේදවත්ත තියෙන්නේ වැල්ලම්පිටියේ තමා බොල![]()
ඔව් ඔව් උඹට තමා........![]()
උදේ පාන්දර විතරක් නෙවෙයි බං රෑ වෙනකොටම මටනම් සීතලයි....... ඊයේ T දෙකක් ඇඳගෙන නිදාගත්තේ........
pm කොරහන් බලන්න මොකක්ද කියලා......
මචන්ලා කොළොඹට සැරට වහිනවද??. හෙට පාන්දර ලංකාවට එන්න බලාගෙන ඉන්නෙ සතියක නිවාඩුවකට. මට පේන්නේ සතියම වැස්සර හේදිලා යයි වගේ...![]()

ඇවිල්ල දවසකින් බදුල්ලේ යන්නත් ඕන බං. ෂික් පිස්සු හැදෙනවා..![]()

තව 1 ජොකයි ඉතුරු.......ඔක්කොම තෙතයිදිගටම මේ වගේ කියලා තමා කියන්නේනම්........ අන්තෙටම එපා වෙලා ඉන්නේ හෝදපු ඇඳුම් වෙලගන්නවත් නෑ අඩුගානේ.......![]()












තව 1 ජොකයි ඉතුරු.......ඔක්කොම තෙතයි![]()


