12 ට කනවා & 4 ට ඕෆ් නිසයි ඇහුවේ...... කොහෙද බං වැඩ......?![]()
irisiya karanna epa bolaw

12 ට කනවා & 4 ට ඕෆ් නිසයි ඇහුවේ...... කොහෙද බං වැඩ......?![]()

ස්ලෙව් අයිලන්ඩ්......?
එල එල......![]()
මම ගෝල් ෆේස් කොර්ට් 2 වලme dawas wala aluth project ekak patan gannawa, ethakan free.
ආ....මන් හිතුවෙ උබ සී අයි සී ස්ලේවු අයිලන්ඩ් කියලාmama rathmalana stores

Mama dematagoda....![]()

නැහැදිච්ච එකා) ඌ කොස්වත්තට ඩිංගක් මෙහා. 
Mama dematagoda....![]()
උබ වෑල්ලම්පිටියේ නෙමේද??ඒක නම් අපි දන්නවා
මම සේදවත්තේ. අර අරූ.. (ඔවු ඌ තමා....නැහැදිච්ච එකා) ඌ කොස්වත්තට ඩිංගක් මෙහා.
කිඹුලා හෝමාගම. පෑන් පැන්සල් මාමා කොහුවල..![]()
අනේ සොරි බං....... මෙච්චර කල් මම හිතාගෙන හිටියේ උඹ එක්කෝ පින්නවල නැතිනම් දෙහිවල කියලා......
බඹ ගානක් ලිඳේ එකට නම්. බකස් ගලා හිනා ගියා මට.
![]()
ඒක නම් පේනව හෙන කරා පොරක් කියලා!!ඒක නම් අපි දන්නවා
මම සේදවත්තේ. අර අරූ.. (ඔවු ඌ තමා....නැහැදිච්ච එකා) ඌ කොස්වත්තට ඩිංගක් මෙහා.
කිඹුලා හෝමාගම. පෑන් පැන්සල් මාමා කොහුවල..![]()

ඒක නම් අපි දන්නවා
මම සේදවත්තේ. අර අරූ.. (ඔවු ඌ තමා....නැහැදිච්ච එකා) ඌ කොස්වත්තට ඩිංගක් මෙහා.
කිඹුලා හෝමාගම. පෑන් පැන්සල් මාමා කොහුවල..![]()

මම හිතං හිටියෙ මුගෙ විකියත් එක්ක තියන පයුරුපාසානමේ හැටියට මූ අලි මුඩුක්කුවේ කියලා.........අනේ සොරි බං....... මෙච්චර කල් මම හිතාගෙන හිටියේ උඹ එක්කෝ පින්නවල නැතිනම් දෙහිවල කියලා......

මට මතකයි ඒ දවස් වල උබ මරණ ගෙදර ගෑන කිව්වා වෑල්ලම්පිටියෙ කියලාවැල්ලම්පිටිය කෙර්වලේ. සේදවත්තේ![]()