කමිණේ......![]()
ලිඳේ පැනිල්ල සැපයි උඹලා කියන එව්වට වඩා......
උක ඉටුනා මට.........![]()

ඇවිදගෙනද ගියේ?
![]()


තාත්තා හොදින්..germ ඒක control වෙන්න බෙහෙත් විදිනවා...දැන් අවුලක් නැහැහවස බලලා තමයි අලුත් විස්තරයක් දැන ගන්න වෙන්නේ..බලමු ...
මන් ගැන හොයලා බලපු හැමෝටම ස්තුතියි

තාත්තා හොදින්..germ ඒක control වෙන්න බෙහෙත් විදිනවා...දැන් අවුලක් නැහැහවස බලලා තමයි අලුත් විස්තරයක් දැන ගන්න වෙන්නේ..බලමු ...
මන් ගැන හොයලා බලපු හැමෝටම ස්තුතියි

සෙඩ්ඩ චිරි චිරි ගානව ඉවරයක් නැහැ.මලයගෙ උපන්දිනේ අද.යුද්දෙන් බේරෙන්න බැරිකමට KFC එක්කන් ගිහින් ආව වැස්සෙම ...එපාවෙනව මෙහෙම ටිකක්වත් පායන් නැහැනෙ
![]()
කියල වැඩක් නෑසෙඩ්ඩ චිරි චිරි ගානව ඉවරයක් නැහැ.මලයගෙ උපන්දිනේ අද.යුද්දෙන් බේරෙන්න බැරිකමට KFC එක්කන් ගිහින් ආව වැස්සෙම ...එපාවෙනව මෙහෙම ටිකක්වත් පායන් නැහැනෙ
![]()
)මල්සරා වගේ පුල්සරා පිටේ නැගලා ගිහින් තියෙන්නේ.........![]()

දන්නෙත් නැහැ ,.කුරුනෑගල එකේද ඉන්නෙ???තාත්තා හොදින්..germ ඒක control වෙන්න බෙහෙත් විදිනවා...දැන් අවුලක් නැහැහවස බලලා තමයි අලුත් විස්තරයක් දැන ගන්න වෙන්නේ..බලමු ...
මන් ගැන හොයලා බලපු හැමෝටම ස්තුතියි
ආහ්හ් එහෙම කියන්ට එපායෑ අෆ්ෆා........ දන්නවනේ ඉතින් පොඩ්ඩ එහාට මෙහාට වුනොත් අපි තේරුම් ගන්න විදිය.......![]()



තරහ අවසර ආයිබෝං,
ඔබතුමා ඉන්නේ ලිඳකද?![]()


චාමියගේ තාත්තා ලෙඩ වෙලා...![]()
කියලා වැඩක් නෑ බං..... කිරිබත්ගොඩට ගිහින් එන්න පැය 3ක් ගියා.... මග දිගට වහිනවා.... පායනවා...... පායනවා කිව්වට අව්වක් අහලක නෑ...... නුවර එලියේ වගේ බං......



මලයාට මමත් සුභ උපන්දිනයකට සුභ පැතුවා කියලා කියහන්........ (එළකිරි මැරිඩ් ක්ලබ් එකේ අන්කල් කෙනෙක් සුභ පැතුවා කියලා එහෙම කියන්නේ නෑ හරිද උඹ........)




සතුටුදායක ආරංචියක්.....![]()
කකුලේ තුවලයකටද........?

....

කෝල් 2ක් ගත්තා...ආන්සර් කලේ නැත්තෙ මොකෝ මැට්ටි?![]()

මන් ගියා එහෙනම්ඔව් අයියේ. තාත්තට ඩයබිටික් තියෙනවා නෙහ් හොද වෙන්නේ නැහැ ඉක්මනින්....
ජරමර අස්සේ බර කරත්ත කියලා මේ පාර O/L කරන ළමයෙක් එනවා මගෙන් පාඩම් වගයක් අහන් යන්න ...ඒක කරන්න උනා..පස්සේ දැක්කේ කෝල්... ඒ ළමයට විභාගේ ලග නිසා ආපහු අරින්න හිත දුන්නේ නැහැ...එකත් කරලා දැම්මා..දැන් මන් හවස බලන්න යන්න ඕන..වහින නිසා කලින් යන්න ඕන...අක්කේ කෝල් එකක් දෙන්නම් තත්වේ බලලා....මන් ගියා එහෙනම්


ඔව් අයියේ. තාත්තට ඩයබිටික් තියෙනවා නෙහ් හොද වෙන්නේ නැහැ ඉක්මනින්....
![]()


