EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
තාත්තා හොදින්..germ ඒක control වෙන්න බෙහෙත් විදිනවා...දැන් අවුලක් නැහැ:dull::dull: හවස බලලා තමයි අලුත් විස්තරයක් දැන ගන්න වෙන්නේ..බලමු ...:dull:
මන් ගැන හොයලා බලපු හැමෝටම ස්තුතියි:)

කෝල් 2ක් ගත්තා...ආන්සර් කලේ නැත්තෙ මොකෝ මැට්ටි?:growl:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තාත්තා හොදින්..germ ඒක control වෙන්න බෙහෙත් විදිනවා...දැන් අවුලක් නැහැ:dull::dull: හවස බලලා තමයි අලුත් විස්තරයක් දැන ගන්න වෙන්නේ..බලමු ...:dull:
    මන් ගැන හොයලා බලපු හැමෝටම ස්තුතියි:)

    මොකද්ද ඉස්පිරිතාලේ? :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සෙඩ්ඩ චිරි චිරි ගානව ඉවරයක් නැහැ:angry:.මලයගෙ උපන්දිනේ අද.යුද්දෙන් බේරෙන්න බැරිකමට KFC එක්කන් ගිහින් ආව වැස්සෙම ...එපාවෙනව මෙහෙම ටිකක්වත් පායන් නැහැනෙ :dull:

    :yes:කියල වැඩක් නෑ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සෙඩ්ඩ චිරි චිරි ගානව ඉවරයක් නැහැ:angry:.මලයගෙ උපන්දිනේ අද.යුද්දෙන් බේරෙන්න බැරිකමට KFC එක්කන් ගිහින් ආව වැස්සෙම ...එපාවෙනව මෙහෙම ටිකක්වත් පායන් නැහැනෙ :dull:

    මලයාට මමත් සුභ උපන්දිනයකට සුභ පැතුවා කියලා කියහන්........ (එළකිරි මැරිඩ් ක්ලබ් එකේ අන්කල් කෙනෙක් සුභ පැතුවා කියලා එහෙම කියන්නේ නෑ හරිද උඹ........ :frown:)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තාත්තා හොදින්..germ ඒක control වෙන්න බෙහෙත් විදිනවා...දැන් අවුලක් නැහැ:dull::dull: හවස බලලා තමයි අලුත් විස්තරයක් දැන ගන්න වෙන්නේ..බලමු ...:dull:
    මන් ගැන හොයලා බලපු හැමෝටම ස්තුතියි:)
    දන්නෙත් නැහැ ,.කුරුනෑගල එකේද ඉන්නෙ???
    …
     
    ආහ්හ් එහෙම කියන්ට එපායෑ අෆ්ෆා........ දන්නවනේ ඉතින් පොඩ්ඩ එහාට මෙහාට වුනොත් අපි තේරුම් ගන්න විදිය....... :lol::lol:

    :lol::lol::P

    තරහ අවසර ආයිබෝං,
    ඔබතුමා ඉන්නේ ලිඳකද?:confused::confused::confused:

    ගුහාවක:rofl::rofl:

    චාමියගේ තාත්තා ලෙඩ වෙලා...:(

    මොනා වෙලාද
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :dull: කියලා වැඩක් නෑ බං..... කිරිබත්ගොඩට ගිහින් එන්න පැය 3ක් ගියා.... මග දිගට වහිනවා.... පායනවා...... පායනවා කිව්වට අව්වක් අහලක නෑ...... නුවර එලියේ වගේ බං......

    පායනකොට ගුණ එහෙමත් නැහැනේ නේද බං:lol::lol::lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මලයාට මමත් සුභ උපන්දිනයකට සුභ පැතුවා කියලා කියහන්........ (එළකිරි මැරිඩ් ක්ලබ් එකේ අන්කල් කෙනෙක් සුභ පැතුවා කියලා එහෙම කියන්නේ නෑ හරිද උඹ........ :frown:)

    පොඩි ළමයින්ට බොරු උගන්නන්න හොඳ නෑ ඕයි
    ඌ ඇත්තම කියල:lol::lol::lol::lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සතුටුදායක ආරංචියක්..... :)

    කකුලේ තුවලයකටද........?

    ඔව් අයියේ. තාත්තට ඩයබිටික් තියෙනවා නෙහ් හොද වෙන්නේ නැහැ ඉක්මනින්:(:(....:dull::dull:
    කෝල් 2ක් ගත්තා...ආන්සර් කලේ නැත්තෙ මොකෝ මැට්ටි?:growl:

    ජරමර අස්සේ බර කරත්ත කියලා මේ පාර O/L කරන ළමයෙක් එනවා මගෙන් පාඩම් වගයක් අහන් යන්න ...ඒක කරන්න උනා..පස්සේ දැක්කේ කෝල්... ඒ ළමයට විභාගේ ලග නිසා ආපහු අරින්න හිත දුන්නේ නැහැ...එකත් කරලා දැම්මා..දැන් මන් හවස බලන්න යන්න ඕන..වහින නිසා කලින් යන්න ඕන...අක්කේ කෝල් එකක් දෙන්නම් තත්වේ බලලා....:dull::dull: මන් ගියා එහෙනම්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් අයියේ. තාත්තට ඩයබිටික් තියෙනවා නෙහ් හොද වෙන්නේ නැහැ ඉක්මනින්:(:(....:dull::dull:

    ජරමර අස්සේ බර කරත්ත කියලා මේ පාර O/L කරන ළමයෙක් එනවා මගෙන් පාඩම් වගයක් අහන් යන්න ...ඒක කරන්න උනා..පස්සේ දැක්කේ කෝල්... ඒ ළමයට විභාගේ ලග නිසා ආපහු අරින්න හිත දුන්නේ නැහැ...එකත් කරලා දැම්මා..දැන් මන් හවස බලන්න යන්න ඕන..වහින නිසා කලින් යන්න ඕන...අක්කේ කෝල් එකක් දෙන්නම් තත්වේ බලලා....:dull::dull: මන් ගියා එහෙනම්

    හොඳයි සුදූ පරිස්සමින් ගිහින් එන්න...තාත්තට ඉක්මනින් සනීප වෙයි...බය වෙන්න එපා....බුදු සරණයි!:love::D