EK Married Club-11

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :lol::lol::P

    ගුහාවක:rofl::rofl:

    මොනා වෙලාද
    පාසි හෙම බැඳිලා ඇති එහෙනං:lol::lol::lol::lol::lol:
    ඔව් අයියේ. තාත්තට ඩයබිටික් තියෙනවා නෙහ් හොද වෙන්නේ නැහැ ඉක්මනින්:(:(....:dull::dull:

    ජරමර අස්සේ බර කරත්ත කියලා මේ පාර O/L කරන ළමයෙක් එනවා මගෙන් පාඩම් වගයක් අහන් යන්න ...ඒක කරන්න උනා..පස්සේ දැක්කේ කෝල්... ඒ ළමයට විභාගේ ලග නිසා ආපහු අරින්න හිත දුන්නේ නැහැ...එකත් කරලා දැම්මා..දැන් මන් හවස බලන්න යන්න ඕන..වහින නිසා කලින් යන්න ඕන...අක්කේ කෝල් එකක් දෙන්නම් තත්වේ බලලා....:dull::dull: මන් ගියා එහෙනම්

    බල බල ඉඳලා හරියන්නේ නෑ නෙව මැස්සියේ
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :yes:කියල වැඩක් නෑ
    :dull::dull:
    මලයාට මමත් සුභ උපන්දිනයකට සුභ පැතුවා කියලා කියහන්........ (එළකිරි මැරිඩ් ක්ලබ් එකේ අන්කල් කෙනෙක් සුභ පැතුවා කියලා එහෙම කියන්නේ නෑ හරිද උඹ........ :frown:)
    මමත් ඌට අන්කල් කෙනෙක් වගේ උඹ කොහොමත් අන්කල් තමයි .,ඌ පොඩියි බන් බුකියෙ ඇති පොටො:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උපරිම ඩල් බං අදනම්........ කුජීතයි.......

    :dull: කියලා වැඩක් නෑ බං.... ගෙදරට වෙලා ඉන්න ඉරිදා දවසකට මේ වගේ සෙට් වෙන්නේ නෑ නේ......... වැඩ තියෙන දවසටම තමා මේ ඔක්කොම..... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rolleyes:ඇවිදගෙනද ගියේ?:dull:

    :frown: බයික් එකේ ගියේ.... වැස්සේ යන්න බෑ තුවාලේ තෙමෙන නිසා & තෙමිච්ච කුකුලෙක් වගේ කස්ටමර් සයිට් යන්න පුලුවන් යෑ...... :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: කියලා වැඩක් නෑ බං.... ගෙදරට වෙලා ඉන්න ඉරිදා දවසකට මේ වගේ සෙට් වෙන්නේ නෑ නේ......... වැඩ තියෙන දවසටම තමා මේ ඔක්කොම..... :growl:

    ඔව් බං සිරාවටම ගෙදර ඉන්න තිබුනානම් ලොවෙත් නැත....... එහෙනං දාන්න තිබුනා නින්දක් සනීපෙට........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලයියේ...පී එම් ක්ලියර් කරන්ඩෝ...
    කොලා......
    මේක නම් නියම වැඩක් ඕයි...
    මගේ පීඑම් දවස් 2ක් ඇතුලත 100% වලට ටොප් අප් වෙනවා....
    පුදුම කුජිත්තුවක්!:dull::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: බයික් එකේ ගියේ.... වැස්සේ යන්න බෑ තුවාලේ තෙමෙන නිසා & තෙමිච්ච කුකුලෙක් වගේ කස්ටමර් සයිට් යන්න පුලුවන් යෑ...... :baffled:

    වැස්සත් නැතත් ඔයා කොහොමත් තෙමිච්ච කුකුලෙක් වගේ තමයි කුකුලෝහ්...:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: බයික් එකේ ගියේ.... වැස්සේ යන්න බෑ තුවාලේ තෙමෙන නිසා & තෙමිච්ච කුකුලෙක් වගේ කස්ටමර් සයිට් යන්න පුලුවන් යෑ...... :baffled:

    මාමේ තව කොන්ත්‍රාත් එකක් තියේ...... ඔෆිස් එකේ මැෂින් එකක් ඔන් කරපු ගමන්ම ඕෆ් වෙනෝ...... මක්කැයි කොරන්නේ එන්න බැරිද බලන්න හෙට දිහාවේ......:rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොලා......
    මේක නම් නියම වැඩක් ඕයි...
    මගේ පීඑම් දවස් 2ක් ඇතුලත 100% වලට ටොප් අප් වෙනවා....
    පුදුම කුජිත්තුවක්!:dull::dull:

    :rolleyes:මේහ් ක්ෂණික ප්‍රතිචාරයට බොහෝම පිං ඈ...:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොලා......
    මේක නම් නියම වැඩක් ඕයි...
    මගේ පීඑම් දවස් 2ක් ඇතුලත 100% වලට ටොප් අප් වෙනවා....
    පුදුම කුජිත්තුවක්!:dull::dull:

    ඇඩ්ඩියාට කියලා දැන් ඔය තියෙන එකට වඩා ලොකු පෙට්ටගමක් ඉල්ලගමු......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාමේ තව කොන්ත්‍රාත් එකක් තියේ...... ඔෆිස් එකේ මැෂින් එකක් ඔන් කරපු ගමන්ම ඕෆ් වෙනෝ...... මක්කැයි කොරන්නේ එන්න බැරිද බලන්න හෙට දිහාවේ......:rolleyes:

    :cool: හෙට එන්නම් බං.... අද නම් එපා වෙලා ඉන්නේ..... සපත්තු දෙක අස්සට පත්තර කොල ඔබලා ඔබලා තමා වේල ගන්නේ.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොලා......
    මේක නම් නියම වැඩක් ඕයි...
    මගේ පීඑම් දවස් 2ක් ඇතුලත 100% වලට ටොප් අප් වෙනවා....
    පුදුම කුජිත්තුවක්!:dull::dull:

    :rolleyes: කවුරු හරි දිගට හරහට PM කරනවා වගේ.... අක්කව දැනුවත් කරන්න වෙයි වගේ...... :lol: