පාසි හෙම බැඳිලා ඇති එහෙනං
ගුහාවක
මොනා වෙලාද





ඔව් අයියේ. තාත්තට ඩයබිටික් තියෙනවා නෙහ් හොද වෙන්නේ නැහැ ඉක්මනින්....
ජරමර අස්සේ බර කරත්ත කියලා මේ පාර O/L කරන ළමයෙක් එනවා මගෙන් පාඩම් වගයක් අහන් යන්න ...ඒක කරන්න උනා..පස්සේ දැක්කේ කෝල්... ඒ ළමයට විභාගේ ලග නිසා ආපහු අරින්න හිත දුන්නේ නැහැ...එකත් කරලා දැම්මා..දැන් මන් හවස බලන්න යන්න ඕන..වහින නිසා කලින් යන්න ඕන...අක්කේ කෝල් එකක් දෙන්නම් තත්වේ බලලා....මන් ගියා එහෙනම්
බල බල ඉඳලා හරියන්නේ නෑ නෙව මැස්සියේ




කියල වැඩක් නෑ
)


ඇවිදගෙනද ගියේ?
අරූගේ ප්රාර්ථනාව නිසා ඒක නම් අඩුවක් නෑ..... 

