moko akki scene eka?
![]()
ඒවා ඕනේ නෑ...මොකෝ එපා වෙලා?පාඩම් කරලා මහන්සිද පැට්ටෝ?

moko akki scene eka?
![]()

තනිකරම ජාතකේ අවුල් එවුන් තමා........ ක්‍රොස් වෙච්චි එවුන්........
බයි ද වේ බබාට අසනීප එක ගැන මේකේ ඇරෙන්න තව තැන් වල කිව්වද.......?![]()

ඔය මුඩුක්කු වෛශ්‍යාවන් කියන දේවල් ගනන් නොගන්නා ලෙස ඉල්ලමි!ඒක දැක්කට පස්සේ මගේ උගුරෙ මොනාද හිර වෙලා තියෙනවා වගේ...කෑගහලා අඬන්න හිතෙනවා...අම්මෝ...

ඒවා ඕනේ නෑ...මොකෝ එපා වෙලා?පාඩම් කරලා මහන්සිද පැට්ටෝ?![]()

Ewa one na... dan kawda oyawa andawanna haduwe kiyannakoo![]()

මේ අද මොනාද කලේ?හොඳට පාඩම් කරනව නේද?වෙලාවට කෑම එහෙම කනවා නේද මැට්ටි?
අම්මෝ චූටියට කේන්ති ගිහින් මෙන්න...මේ අද මොනාද කලේ?හොඳට පාඩම් කරනව නේද?වෙලාවට කෑම එහෙම කනවා නේද මැට්ටි?
![]()

හොනස්ට් කිලර් ඕ ඩයස් කොල්ලා...වල් පරයො හොරෙන් මේ ත්‍රෙඩ් කියවන එකට ඊට වඩා තරහයි මටනම්හොයන්න බෑ බං.......
අයිපී වුණත් ඩයිනමික් නේහ් දැං........
ඌ කතා කරපු විදියෙන් නම් අර හොනස්ට් කිලරයා කියලයි මට හිතෙන්නේ ම......
දැන් ඔය සුරදූත මාරාවේශයෙන් ඉන්නේ.........![]()

මොකක්ද දන් නැහැ හොයල බලමුඅපිට නොදැණුනාට මේ කේ වැඩියෙන්ම බලන ත්‍රෙඩ් එකක් මේ.........
හැම එකාම වගේ හොට පොවනවා.........
අර මොකක්ද ඔප්ෂන් එකක් තියනව බං මේ ත්‍රෙඩ් එක වීව් කරන උන් බලන්න පුළුවන්.......![]()
ඒක දැක්කට පස්සේ මගේ උගුරෙ මොනාද හිර වෙලා තියෙනවා වගේ...කෑගහලා අඬන්න හිතෙනවා...අම්මෝ...
පිස්සුද අක්කෙ මන්ද මානසික රෝගියෙක් කීව දේවලට දුක් නොවී ඉන්න එක පාහරයෙක් ඔහොම කියද්දි තව කී දෙනෙක් ඔයාගෙ දරුව සනීප වෙනකොට සතුටු වුනාද කියල හිතන්න,ඕක අමතක කරල දාන්න.කල කී දේ පල දේනවමයිකමක් නෑ...තාම පොඩි එකෙක් වෙන්න ඇති...අම්ම කෙනෙක්ට තාත්තා කෙනෙක්ට දරුවෙක්ගේ තියෙන වටිනාකම ගැන තාම කිසිම හැඟීමක් නැතුව ඇති...දරුවෙක් ඉන්න දවසට තේරෙයි මේ කිව්ව කතාවේ බරපතලකම...
මොකක්ද දන් නැහැ හොයල බලමු
පිස්සුද අක්කෙ මන්ද මානසික රෝගියෙක් කීව දේවලට දුක් නොවී ඉන්න එක පාහරයෙක් ඔහොම කියද්දි තව කී දෙනෙක් ඔයාගෙ දරුව සනීප වෙනකොට සතුටු වුනාද කියල හිතන්න,ඕක අමතක කරල දාන්න.කල කී දේ පල දේනවමයි

udawwak one nam pakilenne nathuwa kiyanna sudu akki 

mokadda ban wela thiyenneමොකක්ද දන් නැහැ හොයල බලමු
පිස්සුද අක්කෙ මන්ද මානසික රෝගියෙක් කීව දේවලට දුක් නොවී ඉන්න එක පාහරයෙක් ඔහොම කියද්දි තව කී දෙනෙක් ඔයාගෙ දරුව සනීප වෙනකොට සතුටු වුනාද කියල හිතන්න,ඕක අමතක කරල දාන්න.කල කී දේ පල දේනවමයි

කමක් නෑ...තාම පොඩි එකෙක් වෙන්න ඇති...අම්ම කෙනෙක්ට තාත්තා කෙනෙක්ට දරුවෙක්ගේ තියෙන වටිනාකම ගැන තාම කිසිම හැඟීමක් නැතුව ඇති...දරුවෙක් ඉන්න දවසට තේරෙයි මේ කිව්ව කතාවේ බරපතලකම...



මමත් කොමෙන්ට් එකක් දැම්මා ටිකකින් ත්‍රෙඩ් එක මිසින් හොද වෙලාවට...කලකන්නි පාහර හැත්ත,මේ හැම ත්‍රෙඩ් එකක්ම කියවන බල්ලෙක්.නැතිනම් ආශ්මි අක්කට අර විදියෙ කතාවක් කියයි යැ.
මොකක්ද මේ සීන් එක.....?? වවුලිට මොනවා කියලද....?? තරියා හිටියා නම් වවුලිව බේර ගනී..... 
නෑ මල්ලි..ඒවා කියන්න තරන් ෆිට් නෑ මේකේ වෙන අය...මේ ත්‍රෙඩ් එකේ දාපු ඒවා දැකලා වෙන්න ඕනේ...
කොහොමත් මේ ත්‍රෙඩ් එක දිහා ඈහැ ගහගෙන ඉන්න උන් වැඩී........ 
එක තමා....... මේ ත්‍රෙඩ් එක වුනත් අකුරක් නෑර කියවන එකෙක්.......
එහෙම එකෙක්ට ඉන්නේ මම විතරක් නෙවේ එහෙනම්...... 
mokadda ban wela thiyenne![]()
හවස් වරුවෙ එකෙක් crazybudddy කියලා ප්‍රොෆ් එකක් හදන් උගේ අවටාරෙම දාගෙන ඌට මඩ ත්‍රෙඩක් දාල තිබුනා. කිඹුලයියා,ආශ්මි අක්කා එහෙම කොමෙන්ට් කරාම බැනලා තිබුනා ඌ ආශ්මි අක්කගෙ දරුවා අසනීප වුන එකට පජාත කතාවක් කියලා තිබුනා අම්මගෙන් කිරි බීපු නැති පොන්න වේස කොල්ලාත්රෙඩ් එක ඉක්මනට ඩිලීට් වුනා. මේ ත්‍රෙඩ් එක බලන වේසාවෙක් නිසාමයි මෙහෙම \ඇමතුවෙ. මේත් ශිෂ්ට වැඩියි ඒ වගේ පරයෙකුට..කාලකන්නි පරයාමොකක්ද මේ සීන් එක.....?? වවුලිට මොනවා කියලද....?? තරියා හිටියා නම් වවුලිව බේර ගනී.....
![]()
හොනස්ට් කිලර් ඕ ඩයස් කොල්ලා...වල් පරයො හොරෙන් මේ ත්‍රෙඩ් කියවන එකට ඊට වඩා තරහයි මටනම්![]()

ඔව් මල්ලියෝ...ඒක ඇත්ත...මොකක්ද දන් නැහැ හොයල බලමු
පිස්සුද අක්කෙ මන්ද මානසික රෝගියෙක් කීව දේවලට දුක් නොවී ඉන්න එක පාහරයෙක් ඔහොම කියද්දි තව කී දෙනෙක් ඔයාගෙ දරුව සනීප වෙනකොට සතුටු වුනාද කියල හිතන්න,ඕක අමතක කරල දාන්න.කල කී දේ පල දේනවමයි

mokadda ban wela thiyenne![]()


කාටද රිලවො වවුලි කිව්වෙ?මොකක්ද මේ සීන් එක.....?? වවුලිට මොනවා කියලද....?? තරියා හිටියා නම් වවුලිව බේර ගනී.....
![]()

කොහොමත් මේ ත්‍රෙඩ් එක දිහා ඈහැ ගහගෙන ඉන්න උන් වැඩී........
![]()

එහෙම එකෙක්ට ඉන්නේ මම විතරක් නෙවේ එහෙනම්......
![]()

හවස් වරුවෙ එකෙක් crazybudddy කියලා ප්‍රොෆ් එකක් හදන් උගේ අවටාරෙම දාගෙන ඌට මඩ ත්‍රෙඩක් දාල තිබුනා. කිඹුලයියා,ආශ්මි අක්කා එහෙම කොමෙන්ට් කරාම බැනලා තිබුනා ඌ ආශ්මි අක්කගෙ දරුවා අසනීප වුන එකට පජාත කතාවක් කියලා තිබුනා අම්මගෙන් කිරි බීපු නැති පොන්න වේස කොල්ලාත්රෙඩ් එක ඉක්මනට ඩිලීට් වුනා. මේ ත්‍රෙඩ් එක බලන වේසාවෙක් නිසාමයි මෙහෙම \ඇමතුවෙ. මේත් ශිෂ්ට වැඩියි ඒ වගේ පරයෙකුට..කාලකන්නි පරයා