මමත් කොමෙන්ට් එකක් දැම්මා ටිකකින් ත්රෙඩ් එක මිසින් හොද වෙලාවට...කලකන්නි පාහර හැත්ත,මේ හැම ත්රෙඩ් එකක්ම කියවන බල්ලෙක්.නැතිනම් ආශ්මි අක්කට අර විදියෙ කතාවක් කියයි යැ.
එක තමයි මටත් තියෙන සැකේ.......
මමත් කොමෙන්ට් එකක් දැම්මා ටිකකින් ත්රෙඩ් එක මිසින් හොද වෙලාවට...කලකන්නි පාහර හැත්ත,මේ හැම ත්රෙඩ් එකක්ම කියවන බල්ලෙක්.නැතිනම් ආශ්මි අක්කට අර විදියෙ කතාවක් කියයි යැ.
තනිකරම ජාතකේ අවුල් එවුන් තමා........ ක්රොස් වෙච්චි එවුන්........
බයි ද වේ බබාට අසනීප එක ගැන මේකේ ඇරෙන්න තව තැන් වල කිව්වද.......?![]()
හොයන්න බෑ බං.......අයියේ මේ එකවුන්ට් එක කාගෙද කියලා හොයන්න බැරිද?ඇඩ්මින් කියන එකක් නැද්ද?

මටත් ඕකම තමා වුනේ........ අම්මපා එවෙලේ අර වේසාවා ගැනට වඩා තරහක් ආවා ඇඩ්මින් ගැන.....

නෑ මල්ලි..ඒවා කියන්න තරන් ෆිට් නෑ මේකේ වෙන අය...මේ ත්රෙඩ් එකේ දාපු ඒවා දැකලා වෙන්න ඕනේ...
හොයන්න බෑ බං.......
අයිපී වුණත් ඩයිනමික් නේහ් දැං........
ඌ කතා කරපු විදියෙන් නම් අර හොනස්ට් කිලරයා කියලයි මට හිතෙන්නේ ම......
දැන් ඔය සුරදූත මාරාවේශයෙන් ඉන්නේ.........![]()

හොයන්න බෑ බං.......
අයිපී වුණත් ඩයිනමික් නේහ් දැං........
ඌ කතා කරපු විදියෙන් නම් අර හොනස්ට් කිලරයා කියලයි මට හිතෙන්නේ ම......
දැන් ඔය සුරදූත මාරාවේශයෙන් ඉන්නේ.........![]()
අපිට නොදැණුනාට මේ කේ වැඩියෙන්ම බලන ත්රෙඩ් එකක් මේ.........එක තමා....... මේ ත්රෙඩ් එක වුනත් අකුරක් නෑර කියවන එකෙක්.......

නැත්තං වෙන කවුද?????දැන් සුරදූත මාරාවේශයෙන් ඉන්නේ ඒ ඌ ද......?![]()

ඔහොම තමා.....අනේ මන්දා අයියෙ..හිතාගන්න බෑ...ඒකා ඔය ත්රෙඩ් වලදි මා එක්ක මරාගන්න හැදුවට මා එක්ක අවුලක් නෑ...පී එම් කරලා කතා කරනවා...
අපිට නොදැණුනාට මේ කේ වැඩියෙන්ම බලන ත්රෙඩ් එකක් මේ.........
හැම එකාම වගේ හොට පොවනවා.........
අර මොකක්ද ඔප්ෂන් එකක් තියනව බං මේ ත්රෙඩ් එක වීව් කරන උන් බලන්න පුළුවන්.......![]()
අපිට නොදැණුනාට මේ කේ වැඩියෙන්ම බලන ත්රෙඩ් එකක් මේ.........
හැම එකාම වගේ හොට පොවනවා.........
අර මොකක්ද ඔප්ෂන් එකක් තියනව බං මේ ත්රෙඩ් එක වීව් කරන උන් බලන්න පුළුවන්.......![]()
බලපු අය හොයන්න බෑ.....ඒ කියන්නේ අපිටත් බලන්න පුලුවන්ද කවුද මේක බැලුවේ කියලා නැතිනම් ත්රෙඩ් එකේ ඇඩ්මින් ට විතරද පුළුවන්.......?
නැත්තං වෙන කවුද?????
ඔහොම තමා.....
පිටිපස්සට පිහියෙන් අනින්නේ....
අර මලක් දැකල ගලක් කියල ලකුණු දාගන්න හදන මන්ද මානසික ඩයල් එකක් කියල ඔබතුමී කිව්ව එකට රිදිල ඉන්නේ.........

බලපු අය හොයන්න බෑ.....
ඇක්ටිවිටි ලොග් එක ඇඩ්මින්ලට පමණයි මම හිතන්නේ.....
බට් රියල් ටයිම් දැන් ත්රෙඩ් එන වීව් කරන උන් ගේ නම් ලිස්ට් එකක් ගන්න පුළුවන්.....
මේක උලා කාපු උන්ගෙන් පොඩ්ඩක් අහල බලපං, මොකද දවසක් එහෙම දාල තිබ්බා එකෙක් මොකක් හරි රෙඩ් හොට් ත්රෙඩ් එකක් ගැන..........
ඒක දැක්කට පස්සේ මගේ උගුරෙ මොනාද හිර වෙලා තියෙනවා වගේ...කෑගහලා අඬන්න හිතෙනවා...අම්මෝ...
moko akki scene eka? 