මේ..අරකට ටැක්ස් එක 11ක් විතර වදිනවලු....වවුලි කිව්වේ ඔය එලදෙනට බොල.....![]()


මේ..අරකට ටැක්ස් එක 11ක් විතර වදිනවලු....වවුලි කිව්වේ ඔය එලදෙනට බොල.....![]()


na eke fake ekak mamaඅහ්..උඹේ ෆේක් එකක්ද....![]()
matath masa 3 kata kalin reg wela thiyenne 
මේ..අරකට ටැක්ස් එක 11ක් විතර වදිනවලු....![]()
යකෝ වාහනේ ගානෙන් බාගයක්ම ටැක්ස් ද.....??

තනිකරම ජාතකේ අවුල් එවුන් තමා........ ක්‍රොස් වෙච්චි එවුන්........
බයි ද වේ බබාට අසනීප එක ගැන මේකේ ඇරෙන්න තව තැන් වල කිව්වද.......?![]()

Good Morning!
ක්‍රොස් වෙච්චි එවුන්........ = කොටලුවෝ
මොකද්ද සංජියෝ සිද්ධිය. ත්‍රෙඩ් එක මොකද්ද?![]()
Good Morning!
ක්‍රොස් වෙච්චි එවුන්........ = කොටලුවෝ
මොකද්ද සංජියෝ සිද්ධිය. ත්‍රෙඩ් එක මොකද්ද?![]()


සුබ උදෑසනක්!!!![]()


ත්‍රෙඩ් එක ඩිලීට් කරලා..මේකයි වුනේ..ඊයේ හවස ක්‍රේසි බඩීගේ නම දාලා බඩියගෙ ඇත්ත නම දාලා බඩියා මේකේ කියලා තියෙන්නේ ඔක්කොම බොරු...අරව මේවා කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා...ඉතින් ඒකට මමත් රිපල්යි කලා අනුන්ගෙ ඒවා අපිට වැඩක් නෑනේ ,නිකන් පාඩුවේ ඉන්න කියලා..මම විතරක් නෙමෙයි කිඹුල අයියා,සන්ජියා,අසා මල්ලි වගේ ගොඩක් කට්ටිය රිපල්යි කලා...මගේ පෝස්ට් එක කෝට් කරලා මගේ දරුවො ලෙඩ වෙලා අමාරුවෙන් නේද ඉන්නේ...අපෝ මට ඒ කියලා තිබ්බ කතාව කියන්නත් බෑ...එහෙම කියලා තිබ්බා...ඒක ගැන තමයි ඔය සන්ජියා කියලා තියෙන්නේ....


