EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:shocked: තොපේ ලොක්කා කෝල් කරා..... 10.30ට විතර එන්නම් බලන්න..... :) අදත් ලයිට් ෆොග් වගේ නේ දවසම.... නුවර එලිය වගේ යකෝ දැන් මෙහෙත්...... :cool:

කියලා වැඩක් නෑ...උදේ රේඩියෝ එකේ කියනවා ඇහුනා පාන්දර මෙහේ උෂ්නත්වය සෙල්සියස් අංශක 20යි කියලා...
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :eek:

    මම ඇහුවේ පරිසර උෂ්නත්වය ගැන. වාහනේ පෙන්නුවා සෙල්සියස් අංශක 23යි කියලා.
    තා කුමන පයන්නක්ද මේ කියවන්නේ? :rofl:

    මම කෙටියෙන් කිව්වේ හඳේ කියලා මොකක්ද දන්නවද...... ඊයේ මම හඳ ගැන පොඩි පරීක්ෂණ වගයක් කළා....... ඉතින් මුළු රාත්‍රියම හඳේ හිටියේ......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: තොපේ ලොක්කා කෝල් කරා..... 10.30ට විතර එන්නම් බලන්න..... :) අදත් ලයිට් ෆොග් වගේ නේ දවසම.... නුවර එලිය වගේ යකෝ දැන් මෙහෙත්...... :cool:

    එයාට ගිනිපුක්ගාය තිබ්බට උඹට පහසු වෙලාවක වරෙන්.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අෆ්ෆට සිරි!!
    එහෙනන් මට විතර ද???
    මේක නං කුමන්ත්‍රණයක් රජෝ....ඩෙෆා අනිවා!!!!:growl::growl:

    :growl: නහයෙන් අඩන්නේ නැතුව ඔය බ්‍රව්සර් එකේ කෑෂ් ක්ලියර් කරලා බලපන් මාමේ...... :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ado boru epa :angry: umba mata kalin kiwwe enawa kiyala...yako kadiya masekata kalin kiwwe :frown:

    මම ඌට FB එකේ ලසාගේ අම්මා නැතිවෙච්ච දවසේ චැට් කරලා විස්ථරේ කීවා. එදා ඌ මට කීවා මෙහෙම සිද්ධියක් තියෙනවා කියලා. මම ඌට කීවා මම අනිවා එනවා මට කියපං කියලා. මට දවස මතකයක් තිබුනේ නෑ හරියට. ඊට පස්සේ ඊයේ හවස තමා කඩියා මට SMS එකක් දාලා කීවේ අද නුවර එන්න කියලා. :(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම කෙටියෙන් කිව්වේ හඳේ කියලා මොකක්ද දන්නවද...... ඊයේ මම හඳ ගැන පොඩි පරීක්ෂණ වගයක් කළා....... ඉතින් මුළු රාත්‍රියම හඳේ හිටියේ......

    :eek:

    මල් කොල ටිකක් වත් පත්තු කරාද? කිඹුලෝ... වරෝ...