EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕකම මටත් වෙලා තියෙන්නේ ලොක්කට හැදුනා සනීප වීගෙන යනකොට දැන් පොඩ්ඩගේ ඇඟ රත්වෙලා තියෙන්නේ, පොඩ්ඩටත් හරි වගේ....:baffled:

    ටුටා....... මුලින්ම ඩොකා ලඟට එක්ක ගියොත් නරකද පොඩ්ඩට පටන් ගන්න කලින්........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ah..ehenam hondayi..viral eka nam ikmanata honda wenna kiyala prarthana karanawa...karanna oona dewal ithin ayya dannawane....:D:D

    Sanjee boss wisthara kiwwata thanx..:cool: call kale na ithin hamoma katha kalama karadarayi ne...:rolleyes:

    ;)
    11.gif
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Issara thama ban oowa baluwe...:(:( dan inna un oowa ganan ganne na...:no: mokada inna godak un sathiyata post 1000k withara gahanawa..ithin ehema wunama wish korala iwarayak naane...:baffled::baffled:

    පේන්නේ නැද්ද අපේ බඩා මාමි...... අපි ගණන් ගන්නේ නැති නිසා බැරිම තැන ඌම කියනවා මම අච්චරක් පෝස්ට්ස් දැම්මා එකෙක්වත් සුභ පැතුවේ නෑ මම මේච්චරක් පෝස්ට්ස් දැම්මා එකෙක්වත් සුභ පැතුවේ නෑ කියලා....... :lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉකවෙලා එපාවෙලා ඉන්නේ ශින්ගලයෝ:sorry::sorry::sorry::sorry:
    උට්ටේ චන්දෙ සෙද්ද හන්ද

    තාම නාම යෝජනා බාරදිලවත් නෑ එකෙක්වත්..... එහෙව් එකේ දැන්මම උඹට ඉකවෙලා ලු...... යකෝ එහෙනං ජනවාරි 9 වෙනකොට මේ යන විදියට උඹට හත්දවසේ දානේ දෙන්නත් වෙයි වගේ.........
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    තාම නාම යෝජනා බාරදිලවත් නෑ එකෙක්වත්..... එහෙව් එකේ දැන්මම උඹට ඉකවෙලා ලු...... යකෝ එහෙනං ජනවාරි 9 වෙනකොට මේ යන විදියට උඹට හත්දවසේ දානේ දෙන්නත් වෙයි වගේ.........

    තිත්තයි ඕයි මේ සෙද්ද දැන් නම්
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යෝගා...බලන්න ඕනේ...තෑන්ක්ස් අයිඩියා එකට

    දැකපු ගමන් ඇන්ටිව මතක් වුනේ....... :lol:

    නැ නැ පුලුවම් තරම් යෝගා කරපන් ඊට කලින් :oo::oo:

    නිරුවත් යෝගා ව්‍යායාම වලින් ලිංගික ජීවිතය යහපත් වන බව බි‍්‍රතාන්‍ය මාධ්‍යවේදිනී ජේනී හෙජ් පවසයි. ලන්ඩනයේ පිහිටා ඇති නිරුවත් යෝගා මධ්‍යස්ථානයක ව්‍යායාම සඳහා එක්වීමෙන් අනතුරුව ඇය මේ බව පවසා තිබේ.

    ඇය පවසා ඇත්තේ මේ පිළිබඳ වාර්තා කිරීමට ඉදිරිපත්වීම පිළිබඳව මුලින්ම තමන් පසුතැවුණු බවයි. නන්නාඳුනන පුද්ගලයින් ඉදිරියේ ඇඳුම් උනා දැමීමට සිදුවීම ගැන පළමුව දැඩි භීතියක් දැනුනු බව ජේනී හෙජ් පවසා ඇත.

    කෙසේවෙතත් යෝගා මධ්‍යස්ථානය වෙත ගිය පසු මුලින්ම ශරීරය පිරිසිඳු කරගත් බවත් තැතිගැනීමෙන් වුවත් නිරුවතින් ව්‍යායාම්වල යෙදුණු බවත් ජේනී වාර්තා කර තිබේ. ඇය පවසා ඇත්තේ කිසිවෙකුත් අනෙකාගේ නිරුවත් සිරුර දෙස ගිජු දෑසින් නොබැලූ බවයි.

    එහි සිටියවුන් බොහොමයක් මැදිවියේ පුද්ගලයන් බවත් සියල්ලන් සළු උනා දැමූ පසු ලිංගිකත්වය උද්දීපනය කරන්නේ නිරුවත මගින් නොව ඇඳුම් මගින් බව වැටහී ගිය බවත් ජේනී හෙජ් පවසා තිබේ.

    ඇය සමග ව්‍යායාම වලට එක්වූවන් පවසා ඇත්තේ පොදුවේ නිරුවතින් ව්‍යායාම කිරීමෙන් මුලින් යම් පිබිදීමක් ඇතිවුවත් කල් යත්ම නිරුවත් යෝගා ව්‍යායාම වලින් ලිංගික ජීවිතය යහපත් වීම සිදුනොවන්නක් බවයි.

    කෙසේවෙතත් මෙම ව්‍යායාම මගින් තමන්ගේ සිරුර තමන්ට හඳුනාගැනීමට ලැබීමත් එය සමග ඒකාත්මික වීමට හැකියාව ලැබීමත් නිසා ලිංගික ජීවිතය සාධනීය වෙනසකට බඳුන් වනු ඇතැයි යෝගාචාර්ය ඇනට් මහත්මිය පැවසූ බව ජේනී සඳහන් කර තිබේ.
    http://www.elakiri.com/forum/showthread.php?p=17434562#post17434562
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හයියෝ ඉතින් ටැග් පෙරේතකමට ගත්තට පාවිච්චියක් නෑ......... :dull::no:
    හරකා බත් කන්නෙත් නෑ, කන මිනිහට දෙන්නෙත් නෑ:lol::lol::lol::lol:
    තවත් ගෙම්බෝ ඉන්නවළුද බං......... :eek:

    එහෙනං එහෙනං :lol::lol::lol::lol: