My Hornet

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මගේ නම අකුසල්..:(

    click
    උඹ අකුසල් නම් කුසල් කෝ
    click
     
    rule

    Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    වැල මොඩල් කර ගැහුවොත් ඉතින් ඔහොම තමා, මම දැන් බයික් 3ක් පදිනව මට නම් එහෙම කිසිම අවුලක් නෑ

    yamaha tricker 250 standerd bike
    මේකක් අවුරුද්දක් පැද්ද වෙලාවට සවිස් කරා ඇරෙන්න වෙන කිසි කේස් එකක් නෑ
    fuel 33-36km/l avg :yes:

    Honda XR BAJA CH170+ with modifications
    මේකක් අවුරුද්දක් පැද්ද මේකටත් මේන්ටේන් ටික හරියට කරා කිසි අව්ලක් නෑ
    fuel 32-34

    දැන් පදින්නෙ XR250 CH200+ තටු මොඩල් එකක් මේකේ පෙට්‍රල් කරනව 40+ :yes:

    හොනට් එකත් හොද එකක් හොයා ගත්තොත් අව්ලක් නෑ පෙට්‍රල් 25ක් විතර කරනව. ටයර් දාන්න තමා ලොකුම කේස් එක. හැමදාම දුවන්න නම් හොර්නට් එච්චර හොද බයික් එකක් නෙවේ පොකට් එකට නම්

    xr tattei, baja දෙකේ එන්ජීන්, කර්බ් වල වැඩි වෙනසක් නෑ නේද?
    ෆුඑල් comsumption එක ලොකු වෙනසක් වෙන්නේ කොමද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,341
    17,248
    113
    Auckland
    xr tattei, baja දෙකේ එන්ජීන්, කර්බ් වල වැඩි වෙනසක් නෑ නේද?
    ෆුඑල් comsumption එක ලොකු වෙනසක් වෙන්නේ කොමද?

    නෑ මචන් XR ඔක්කොම බලපු ගමන් එක වගේ උනාට එන්ජින් කාබ් මොඩල් 3ක් එනව සුලු වෙනස්කම් එක්ක
    හැම XR එකක්ම senser carb එනව (TPS)
    CH100-140 මේකෙ පෙට්‍රල් කරන්නෙ 29-33 වගේ
    CH150-190 මේකෙ 34-37 වගේ අතර කරනව. හේතුව AI SYSTEM කියල යුනිට් එකක් එනව
    CH200 මේකෙ නම් 35-40+ කරනව AI system එකේ ඈඩ්වාන්ස් මොඩල් එකක් එන්නෙ

    මගේ BAJA එකේ නම් මොඩිෆිකේශන් වගයක් තිබ්බ කාබ් එකයි exhaust එකයි ගොඩක් flow එක වැඩි කරල තිබ්බෙ පෙට්‍රල් ඇරල exhaust එකත් ඇරල.

    CH200 එකෙත් පොඩි මොඩිෆිකේශන් වගයක් තියනව BAJA එක තරම් ෆ්ලො එක ඔපන් නෑ. අනික ඇඩ්වාන්ස් උනිට් එක හින්දත් පෙට්‍රල් කිරිල්ල ස්ටාර්ට් එක පැහැදිලි වෙනසක් දැනෙනව කලින් චැසි වලට වඩා එන්ජින් එක ගොඩක් ස්මූත් :yes:

    ඔය පෙට්‍රල් කරන ගනන් මම කියනවට වඩා එහෙ මෙහෙ වෙන්න පුලුවන් බයික් එකේ කන්ඩිශන් එකයි මොඩිෆිකේශන් එක්කයි :yes::yes:
     
    • Like
    Reactions: rule

    tnq මචෝ ඔහොම සීන් එකක් අදයි දන්නේ,මගේ තියන්නේ ch110ක් එක එක දීල අලුත් එකකට යන්න කියල බැලුවේ. XR4,DRZ,WR. මේ වගෙන් පාවිච්චියට හොද bike එක මොකක්ද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,341
    17,248
    113
    Auckland
    tnq මචෝ ඔහොම සීන් එකක් අදයි දන්නේ,මගේ තියන්නේ ch110ක් එක එක දීල අලුත් එකකට යන්න කියල බැලුවේ. XR4,DRZ,WR. මේ වගෙන් පාවිච්චියට හොද bike එක මොකක්ද?

    :):)

    ඩිජිටල් මිටර් එහෙම වැඩද මචන් ? ඕකෙ පෙට්‍රල් කිරිම කොහොමද ?

    ඔය බයික් 3ම සුපිරිම බයික් 3ක් තමා
    :yes::yes:
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    ඇයිබන් උබල ත්‍රෙඩ් එකක් දැම්ම දෙයක් දැනගන්න අදාල නැති දේවල් අහන්නෙ සහ අදාල නැති දේවල් කතා කරන්නේ? හෙල්ප් එකක් දියන්කෝ දන්න විස්තර දීල මම එකක් ගන්න හදන්නේ. මේ රෝද තුන ගත්තට වැඩි පාවිච්චියක් නෑ. හොනට් එකක් ගන්න කියල බැලුව කොල්ලනේ. දවට කි.‍මි 16ක් වගේ දිවෙන්නේ. ඒ නිසා අවුලක්නෑ. :D

    rule

    Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    :):)

    ඩිජිටල් මිටර් එහෙම වැඩද මචන් ? ඕකෙ පෙට්‍රල් කිරිම කොහොමද ?

    ඔය බයික් 3ම සුපිරිම බයික් 3ක් තමා
    :yes::yes:

    2vbkivr.jpg

    මීටරේ වැඩ මචෝ,මම තමයි ගෙනල්ල register කලේ.වැඩිය දිවේ නැ මාසයක් දුවන්න ඇති මම රට අවා.
     
    Last edited:

    rule

    Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    ඇයිබන් උබල ත්‍රෙඩ් එකක් දැම්ම දෙයක් දැනගන්න අදාල නැති දේවල් අහන්නෙ සහ අදාල නැති දේවල් කතා කරන්නේ? හෙල්ප් එකක් දියන්කෝ දන්න විස්තර දීල මම එකක් ගන්න හදන්නේ. මේ රෝද තුන ගත්තට වැඩි පාවිච්චියක් නෑ. හොනට් එකක් ගන්න කියල බැලුව කොල්ලනේ. දවට කි.‍මි 16ක් වගේ දිවෙන්නේ. ඒ නිසා අවුලක්නෑ. :D

    අඩේ sorry වෙයන් ;):lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,341
    17,248
    113
    Auckland
    ඇයිබන් උබල ත්‍රෙඩ් එකක් දැම්ම දෙයක් දැනගන්න අදාල නැති දේවල් අහන්නෙ සහ අදාල නැති දේවල් කතා කරන්නේ? හෙල්ප් එකක් දියන්කෝ දන්න විස්තර දීල මම එකක් ගන්න හදන්නේ. මේ රෝද තුන ගත්තට වැඩි පාවිච්චියක් නෑ. හොනට් එකක් ගන්න කියල බැලුව කොල්ලනේ. දවට කි.‍මි 16ක් වගේ දිවෙන්නේ. ඒ නිසා අවුලක්නෑ. :D

    හොදට බලල ගනින් මචන් කාබ් එහෙම, සමහර හොර්නට් 16ක් වගෙ තමා වැඩ කරන්නෙ හොද බයික් එකක් නම් 25ක් වගේ කරනව.
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    thel nam 19-21 wage kanane ban,:yes: danata lankawe tiyena hodama bike ekak,:D
    tikak balala ganin , unrg ganawanm wada hodhi ,habhi condition ekai, chassis case ekai hodata balapan, ma dawas wala chasi seen ambaneta..;).
     
    blogshan

    Junior member
  • Mar 16, 2011
    36
    30
    18
    හරි එහෙනං. බයික් එක ගැන පොඩි විස්තරයක් දෙන්නම්කෝ.

    1. ඔය බයික් එක චැසි 100ක් හෝ 105ක්.
    ඔරිජිනල් චැසි 100, 105 මීටර් කප් එන්නේ කලු පාටින්.

    2. ටැංකියේ හොනට් කියලා කාබන් ෆයිබර් වලින් එන්නේ චැසි 125ට.

    3. එන්ජින් පේන්ට් එක ගහලා තියෙනවා. ඒක හොඳට හොයන්න පුලුවන් දකුණු පැත්තේ එන්ජින් සයිඩ් එකේ ඇනේටත් එක්කමයි පේන්ට් එක ගහලා තියෙන්නේ. ඒ වගේම ඒ ඇනේට පහලින් තියෙන කලු පාට එන්ජින් එකේ කලුපාටට වැඩිය තද කලු පාටක්. ඒ කියන්නේ බයික් එක පෙරලිලා. ඒ කියන්නේ බයික් එක පේන්ට් කරලා.

    4. බයික් එකේ ස්වින්ග්ආරම්, ප්ලග් හෙඩ්ස් එහෙම පොලිෂ් කරලා තියෙන්නේ. සමහරවිට බයික් එක ලස්සන කරන්න පොලිෂ් කරා වෙන්න පුලුවන්. ඒත් ගොඩක් වෙලාවට මැරුණ බයික් වලටයි ඔය දේ කරන්නේ.

    5. ෆ්රොන්ට් බ්‍රේක් පම්ප් එකට කෙලවෙලා තියෙනවා. ඒක නිසා තමයි ඔය වගේ තායිවාන් පොම්පයක් දාන්නේ.

    6. ක්ලච් ලීවර් එක කලු වෙලා. ඒ කියන්නේ ක්ලච් ලීවර් එක කැඩිලා ගිහින්. සමහරවිට මුලු ක්ලච් හෝල්ඩර් එකම කැඩිලා ගිහින් වෙන්න පුලුවන්. ක්ලච් ලීවර් එක කලු වෙන්නේ තායිවාන් ක්ලච් හෝල්ඩර් එකත් එක්ක දෙන ලීවරයේ විතරයි.

    7. ෆ්රොන්ට් ෂොක් දෙකට කලු පාට ගහලා. ඕක එන්නේ නිකල් කලර් එකෙන්.

    8. ඉස්සරහා නම්බර් ප්ලේට් එක දකුණු පැත්ත නැමිලා තියෙනවා. ඒ වගේම දකුණු පැත්තේ සිග්නල් ලයිට් එකත් බිමට බාගෙට නැමිලා තියෙනවා. ඒ වගේම පිටිපස්සේ නම්බර් ප්ලේට් එක වම් පැත්තේ යට නැමිලා තියෙනවා. බයික් එක එක්කෝ දෙපැත්තටම වැටිලා. නැත්නම් පොඩි එකෙක් නම්බර් ප්ලේට් දෙකයි, සිග්නල් ලයිට් එකයි නමලා :P

    9' පිටිපස්සේ බ්‍රේක් හෝර්ස් එකත් ගිහින්. ඒකනේ තායිවාන් හෝස් කේබල් එකක් දාලා තියෙන්නේ.

    තව කියන්න පුලුවං බං. ඒත් දැං දහයයි. නිදිමතයි. ඒ හන්දා නිදාගන්නං බං. ත්‍රීවීල් එක විකුණලා මේ වගේ ජරාවල් වලට අහුවෙන්නනං එපා මගෙ අම්මා.